ආසාදිතයින් 324 දෙනෙකුට පුර්ණ සුවය
- 24 03 2021
- 15:22
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (24) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව සිටි පුද්ගලයින් 324 දෙනෙක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 87,630ක් දක්වා ඉහළ ගොස් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
