රටට හා ජනතාවට වඩා තම දේශපාලන න්‍යාය පත්‍ර පෙරට ගෙන ක්‍රියාත්මක කළ හා ක්‍රියාත්මක වූ වගකීමෙන් තොර නායකයන් නිසා අද ඇමෙරිකා එක්සත් ජනපදයට නියපොත්තෙන් කඩා දැමීමට තිබූ මහා ව්‍යසනයන් පොරවෙන් තබා, බැකෝ යන්ත්‍රයකින්වත් උගුල්වා දැමිය නොහැකි මට්ටමකට විශාල වී ඇත.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 56,100,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreමෙරට ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදාව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපනය කර තිබේ.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 92ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More(ජනපති ජාතිය අමතා කළ සම්පූර්ණ ප්‍රකාශය) මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජන වලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්න වලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ.
Read Moreරටක ප්රගමනය සඳහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා නීති පොතට මුවාවී තම වගකීම් ඉටුකිරීම පැහැරහරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකරදෙන ලෙස මම සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
Read Moreමෙයින් දෙදෙනෙක් නිවසේදී මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ
Read Moreකොවිඩ් පැතිරීම වැළැක්වීමට පියවර ගන්නා බවත් සියලු දෙනා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමෙන් දෙවැනි රැල්ලට සාර්ථකව මුහුණ දිය හැකි බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
Read Moreමා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි
Read Moreකොරෝනා පාලනය කිරිමේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා අගය කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මාස දෙකක් පමණ කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තබන්නට සිදු වූ බවත් මෙහිදී අපි අමතක නොකල යුතුයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreතම පළමු පදවි සම්ප්‍රාප්තියට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ උසම හා විශාලතම ගල් කොරිය වන දෙමෝදර ගල් කොරියේ කළුගල් කඩමින් සිටි තරුණයෙක් අද (18) ප.ව 2 .00 ට පමණ ගල්කොරියේ අඩි 40 ක පමණ ඉහල සිට බිමට ඇදවැටී ජීවිතක්ෂයට පත්වූ බව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreඅද උදෑසන දිගන ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පනය කඩා වැටීමක් නිසා ඇතිවූ සුඵ භු කම්පනයක් (Collapse Quake) බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යනාංශයේ භූ ගර්භ විද්‍යාව පිළබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 233 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreබෝගම්බර පැරණි බන්ධනාගාරයේ අඩි විස්සක් පමණ උසැති බැම්මෙන් පැන පලාගිය රැඳවියා අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි .
Read More2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18දා) පැවැසීය.
Read Moreඑසේම රසායනාගාරවල සිදු කරනු ලබන PCR පරික්ෂණ නිවැරදිතාවය උපරිම පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කිරිම, පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ට කොවිඩ් හදිසි ප්‍රතිකාර සේවා පිළිබද පුහුණුවක් ලබාදීම යන කරුණු පිළිබදව ද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් ලක්ෂ 80 ක මුදලක් කුරුණෑගල මහ නගර සභාවේ සහ පරිත්‍යාගශීලී භික්ෂූන් වහන්සේලාගේ දායකත්වයෙන් එකතුවී තිබේ.
Read More2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.11.18 දින පැවසීය.
Read Moreබුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් පසුගිය 17 දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 10 දෙනා සමග මේ වනවිට හමුව ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 55 දක්වා ඉහළ ගොස් ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.
Read Moreකොවිඩ් ආසාදිත පුද්ගලයන් 401ක් ඊයේ දිනයේදී හඳුනාත් බවත් ඒ අතරින් වැඩිම පුද්ගලයන් පිරිසක් වන පුද්ගලයන් 398ක් දේශීයව හඳුනාගත් බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඉතිරි පුද්ගලයින් තිදෙනා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් මුහුදු ආරක්ෂකයින් වෙයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් සංඛ්‍යාව 825 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපරිසර අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙතැන් සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් කමිටුවට කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආච්චි පවසයි.
Read Moreඋතුරු පළාතේ ඉදිරියේදී සමරනු ලබන මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇත.
Read Moreමාවතගම ප්‍රධාන තැපැල් කාර්යාලය ඊයේ 16 පස්වරුවේ සිට වසා දැමිමට පාලන අධිකාරිය තිරණය කර ඇත.
Read Moreබෝගම්බර පැරණි බන්ධනාගාරයේ තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පිරිසක් පළායාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පල්ලෙකැලේ සහ කෑගල්ල බන්ධනාගාර අධිකාරිවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කොට තිබේ .
Read Moreමහනුවර දිගන සහ ඒ අවට ප්‍රදේශවලට අද (18) පෙරවරුවේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි .
Read Moreබ්‍රෑන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ව්‍යාප්ත වු කොරෝනා ආසාදිත පොකුර සම්බන්ධයෙන් විමර්ශන කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට දැනුම් දි තිබේ.
Read More