නව ආසාදනවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සෝල් නාගරික ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ අනුව පාසල් සහ ආගමික රැස්වීම් සීමා කරමින් සෝල් අගනගර ප්‍රදේශය බ්‍රහස්පතින්දා සිට සමාජ දුරස්ථ පියවර දැඩි කිරීමට යයි.
ට්‍රම්ප් විසින් එරට සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ක්‍රෙබ්ස් මෙසේ සේවයෙන් පහ කරනු ලැබුවේ පුළුල් මැතිවරණ වංචා පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කළ නිසාය.
Read Moreපාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතය.
Read Moreඅද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreබෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන වීම සඳහා යොමුකොට සිටී රක්ෂිත බන්ධනාගාර රැඳවියන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ පැනයාමට උත්සාහ කොට ඇති අතර ඒහිදි බන්ධනාගාර ආරක්ෂක අංශ සිදු කළ බව කියන වෙඩිතැබීමකදි එක්කන් රැදවියෙකු මියගොස් තවත් රැඳවියකු බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ .
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් වර්තමාන කොවිඩ්-19 ආසාදිතයන්ගේ ඉහළ යාම් ගැන අතිශයින්ම සැලිකිලිමත් වී ඇති අතර, එන්නත් පුවත් දිරිගන්වනසුලු වුවත්, වසංගතය නොසලකා හැරීමක් නොකරන්නැයි අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යළි ආරම්භ කරමින් , එහි පළමු කණ්ඩායම ලෙස ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත විශේෂ ගුවන් යායානයකින් අද අලුයම රැගෙන විත් තිබේ .
Read Moreචීනයේ සීනෝවාක් සමාගමේ එන්නත පසුගිය අප්‍රේල් සහ මැයි මාසයේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී වැඩිහිටියන් 700ක් යොදාගෙන සිදුකළ පරීක්ෂණවලදී, ඉදිරිපත් වූ කිසිවෙකුට කොවිඩ්-19 ආසාදනය පිළිබඳ ඉතිහාසයක් නොමැති බව කියයි.
Read Moreඑනමුදු ඉන්දීයාවේ දිල්ලි අගනුවර තුන්වැනි රැල්ලකට මුහුණ දී ඇති අතර, ආසාදන වාර්තාගත ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් භූෂාන් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreඇමෙරිකානු ෆෙඩරල් සංචිතය හෙවත් මහ බැංකුවේ ප්‍රධානී ජෙරොම් පවෙල් අනතුරු ඇඟවූයේ, ’’සුවය ලැබීම අසම්පූර්ණයි. කොවිඩ්-19 ආසාදන නැවත ඇතිවීම ආසන්නයේ ඇති ආර්ථික අවදානම් ඉතා විශාලයි. අපට තව බොහෝදුර යා යුතුව තිබෙනවා.’’ යනුවෙනි.
Read More’’අප සැවොම මුහුණදෙන මේ දෙවැනි රැල්ල දැවැන්ත මෙන්ම, මාරාන්තික වන අතර අපව රැකබලා ගන්නන් සහ සමස්තයක් වශයෙන් අපගේ සෞඛ්‍ය පද්ධතිය පීඩාවට පත් කරමින් තිබෙනවා.’’ ප්‍රංශ සෞඛ්‍ය ඒජන්සි අධ්‍යක්ෂ කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 55,500,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreපෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 241ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 398ක් දක්වා වර්ධනය වී තිබේ
Read Moreතවත් කෝවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වේ.
Read Moreබන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 500 දක්වා ඉක්මවා ගොස් තිබේ.
Read Moreපේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බව තහවුරු විමෙන් පසුව එම නිලධාරියා රාජකාරි කල රථවාහන අංශයේ හා පොලිසියේ ආශ්‍රිතයින් 28 දෙනෙකුගේ පී සී ආර් පරික්ෂණ අද (17) සිදු කරණු ලැබීය.
Read Moreමාළු මිලදී ගැනීම හා පරිභෝජනයට මහජනතාව දක්වන බිය මගහැරීම වෙනුවෙන් හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අමුවෙන් මාළු අනුභව කළේය.
Read Moreමේ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 14327ක් වාර්තා වී තිබේ.
Read Moreකොරෝනා වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස් රථ හයදහසක් අතරින් ඊයේ (16) දා ධාවනය වී ඇත්තේ බස්රථ දහසක් පමණක් බවත් ඉදිරියේදී එය යථා තත්ත්වයට පත් විය හැකි බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.
Read Moreබණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේන් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 73 දෙනෙකු අද (17) වන විට වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය
Read Moreවාද්දුව පොතුපිටිය ගොරකගහ වත්ත කොරොනා වෛරසය ආසාදිත බාල වයස්කාර ඥාති සොයුරන් දෙදෙනා සමග පසුගිය දින කිහිපය තුළ සෙල්ලම් කළ අනෙකුත් දරුවන් සම්බන්ධයෙන් සොයා බලන බව වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි
Read Moreහොරණ ගුරුගොඩ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 242 දෙනකු අද 17 දින වන විට , කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින් සනාත වී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read Moreසතොස සුපිරි වෙළෙඳසැල් ජාලය නාගරික සහ අර්ධනාගරික ප්‍රදේශවලට පුළුල් කිරිමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreනඩු කටයුතු කඩිනම් කිරිම සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනයට රු.මිලියන 20000ක් වෙන් කිරිමට රජය තිරණය කර තිබේ.
Read Moreපවත්නා ඉහළ ජිවිත අපේක්ෂාව පාදක කරගෙන කාන්තා හා පිරිමි දෙපාර්ශවයම විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60ක් දක්වා දිර්ඝ කිරිමට පියවර ගෙන තිබේ.
Read Moreමුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය කථාව.
Read Moreග්‍රාමිය ජනතාවට ධාන්‍ය ගබඩා කිරිමට බහාලුම් කන්ටේනර් ලබාදිමට රජය තිරණය කර තිබේ.
Read Moreසෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම සමෘද්ධි වෙළෙඳසැල් ආරම්භ කිරිමට රජය තිරණය කර තිබේ.
Read Moreරාජ්‍ය සේවකයින්ගේ නිවාස හා අතිකාරම් ණය සදහා උපරිම පොළිය සියයට 7ක් දක්වා අඩු කිරිමට යොජනා ඉදිරිපත් කිරිමට රජය තිරණය කර තිබේ.
Read Moreහෝමාගම මූලික රෝහල කොවිඩ් 19 රෝගීන් සඳහාම පමණක් ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉදිරි දින කිහිපය තුළදී පරිවර්තනය කරන බව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය
Read More