saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 7709 hours ago

LATEST

මාස තුනකින් පසු හොංකොං වැඩිම දෛනික ආසාදිතයන්

calendar_today 2020 නොවැ 22 - 06:14 remove_red_eye - 302  

මෙම නව ආසාදන පිළිබඳ වාර්තා වන්නේ සිංගප්පූරුව සහ හොංකොං අතර ඇති කිරීමට ගිය ජනප්‍රිය සංචාරක බුබුලද කල් දැමීමට දෙපාර්ශ්වයම තීරණය කිරීමෙන් පසුවය. එය සති දෙකකින් ප්‍රමාද කිරීමට ඔවුන් තීරණය කර තිබුණි.

ගෝලීය කොරෝනා එන්නත් වැඩපිළිවෙළ සඳහා ඇ.ඩො.බිලියන 4.5ක ක්ෂණික අරමුදල් අවශ්‍යව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් G20 රටවල නායකයන්ට කියයි.

Read More

ලෝකයේ බලවත්ම රාජ්‍ය වුවද, ඇමෙරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 හමුවේ වඩාත්ම දුර්වල රාජ්‍යයක තත්ත්වය පෙන්නුම් කර ඇති බව විශේෂඥ මතයයි. විශේෂයෙන්ම නිසි ප්‍රතිපත්තිමය තීරණ, නිසි වෙලාවට නොගැනීම මීට හේතු වී ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 58,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හේතුවෙන් ලෝකයේ රාජ්‍යයන් රැසක ආර්ථිකයන් අඩපණ වී, ජනජීවිතයට ප්‍රබල පහරක් එල්ල වී තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදිත රෝගීන් මරණ 9 ක් අද දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සියලු මරණ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. මෙම මරණ 9න් මරණ තුනක් නිවසේදී සිදුව තිබේ.

Read More

ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ඇති ආසාදිතයන් සංඛ්‍යාව 487කි. මෙම සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.

Read More

පාර්ලිමේන්තු සභාව ලබන 23 වැනිදා සවස 4.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතය.

Read More

බන්ධනාගාර ආශ්‍රිතව මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

2021 අයවැය විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ජන්ද 99 කින් සම්මත විය.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

Read More

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පිළිමතලාව නගරයේ පිහිටා ඇති ඔරලෝසු කණුව කඩා බිද දමා ඉවත් කිරිමට විරෝධය පා යටිනුවර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් අද (21) කලුකොඩි දමා ඊට විරෝධය පෑය.

Read More

හම්බන්තොට වරාය කලාපය තුළ ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙය හම්බන්තෙට වරාය කලාපයට ලැබෙන පළමු සෘජු විදේශ ආයෝජනය බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

මධ්‍යම පළාත තුලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 235 දෙනෙකු අද පෙරවරුව දක්වා වාර්තා වි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොරෝනා වසංගතයෙන් හලාවත ජනතාව බේරා ගැනීමේ අරමුණින් අද (21) උදෑසන සිට සතියක කාලයකට හලාවත පොදු මාළු වෙළඳපල වසා දමා තිබේ.

Read More

අද (21) සහ හෙට (22) යන දෙදින තුළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය පවසයි.

Read More

නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා තිබු නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙන් නැවත ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ඊයේ දින රාත්‍රියේ සිට ආරම්භ වු බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසිය .v

Read More

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

දේශියව පුද්ගලයින් 435 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්‍ෂකයෙකු ඇතුළු විදේශිකයින් 3 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්‍ෂකයෙකු මෙසේ කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වී තිබේ.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තවත් රැදවියින් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇහැළියගොඩ හා කිරිඇල්ල පොලිස් ස්ථාන මගින් ඊයේ දිනයේදී පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ කළත් ඇයව සොයා ගැනීමට නොහැකි වූ බවයි.

Read More

මැදපෙරදිග රටවල් 02ක සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 411 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන අතර තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 267 දෙනෙකු මැදපෙරදිග , ඉන්දියාව සහ එංගලන්තය වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

ස්වීඩනය මේ වනවිට කොවිඩ් -19 මරණ හතර ගුණයකින් වැඩි වී ඇති අතර, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 6,406ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.

Read More

කොවිඩ්-19 වෛරසය වැලඳී ජීවිතක්ෂයට පත්වූ මොන්ටිනිග්‍රෝ සහ ලිටෝරල් බිෂොප්වරයාගේ අවමංගල්‍ය උත්සවයට පසුගිය නොවැම්බර් 01 වැනිදා සහභාගී විම නිසා සර්බියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජක ඉරිනෙජ් වෛරසයට ගොදුරුව ඇති බව කියයි.

Read More

ලොව දෙවැනි වැඩිම කොරෝනා මරණ වාර්තා වන බ්‍රසීලයේ ජනපති ජෙයර් බොල්සොනාරෝ එරට ඉහළ යන මරණ සංඛ්‍යාව අවතක්සේරු කරමින් කියා සිටියේ, ’’අපි සියල්ලෝම කවදා හෝ මිය යනවා’’ කියාය.

Read More

වසංගතය අතරතුර ලොව පුරා රටවල් 150කට වැඩි ගණනකට ගොස් ඇති චීන ඉදිකිරීම් කම්කරුවන්ට, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ සිසුන්ට මෙම එන්නත ලබාදී ඇති බවත් ඔවුන්ගෙන් කිසිවෙකුට ආසාදනයක් වාර්තා වී නොමැති බවත් සීනෝෆාම් එන්නත් සමාගමේ සභාපති කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 57,400,000ක් පසුකර ඇති අතර, වෛරසය පෙර නොවූවිරූ ලෙස වේගවත්ව හා පුළුල්ව පැතිර යන බැවින් සෞඛ්‍ය පුරුදු කිසිදු අයුරකින් මගනොහරින ලෙස සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.

Read More

’’ඔහු මේ වන විට සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ නොමැති අතර වෛද්‍ය නිර්දේශ මත කොවිඩ්-19 මාර්ගෝපදේශ අනුගමනය කරමින්, නිරෝධායනයට ලක්ව සිටිනවා.’’ ට්‍රම්ප්ගේ වැඩිමහලු පුත්‍රයාගේ ප්‍රකාශකයෙකු කීය.

Read More

මියගිය එල් ටී ටී ඊ සාමාජිකයින් සිහි කරන මහවිරු සැමරුම් පැවැත්වීමට ඉඩ සලසමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ පෙත්සම් 04 ක් යාපනය මහාධිකරණය විසින් අද ප‍්‍රතික්ෂේප කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.