ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 40,557,000ක් පසුකර ඇති අතර, කොවිඩ්-19 වසංගතය හමුවේ දේශපාලන නායකයන් සෞඛ්‍ය විශේෂඥයන්ගේ හඬට කන් නොදීම ගැටලුවක් වී තිබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුදවා ගැනිමට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යායේ අධ්‍යක්ෂකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreකෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 120 දෙනෙකු හදුනා ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් සිදුකළ විමර්ශනයකට අනුව නයිලෝන් මිශ්‍රිත ටයර් රැහැන් රෙදි බව හඟවමින් චීනයේ සිට ආනයනය කළ එතනෝල් බැරල් 80ක් ලීටර් 15,308ක් සහිත කන්ටේනරයක් රේගු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සමයේ නීරෝධායන වන පවුල් සඳහා වියළි ආහාර මල්ලක් සහ ආදායමක් නොමැති පවුල් සඳහා රුපියල් 5000/- දීමනාවක් ලබා දීමටත් කටයුතු කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreයාපනය විශ්ව විද්‍යාලයේ හා උතුරේ අධ්‍යාපන ගැටලු සදහා කඩිනම් විසදුම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට පොරොන්දු වි තිබේ.
Read Moreකොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32 මහලේ සේවකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානය නිවේදනය කරයි
Read Moreකළුතර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් වශයෙන් එම දිස්ත්‍රික්කය තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020 ඔක්තෝම්බර් 20 දින සිට 2020 ඔක්තෝම්බර් 29 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreබස් රථ ධාවනය නවතා තිබු ඩයගම සිට පෝඩයිස් හරහා හැටන් දක්වා දිවෙන මාර්ගයේ බස් රථ ධාවනය ඊයේ (19) සිට යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති සුබ්‍රමණියම් කලෙයිචෙල්වම් මහතා කීය.
Read Moreමහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අද (20) ආරම්භ වූ අතර එම කටයුතු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මහනුවර මහ නගර සභාව හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සෘජු අධීක්ෂණය යටතේ මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂාව යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය මඟින් සිදුකිරීමට නියමිතය .
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/20 දින සවස 4.00 දක්වා කාළය පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල නියුතු සේවකයින් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
Read Moreපුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ.
Read Moreබස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය
Read Moreමිනුවන්ගොඩින් හමුවූ පළමු කෝවිඩ් 19 රෝගියාට එය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණ සිදු කරන බවත් ඒ සම්බන්දයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය.
Read Moreකුලියාපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ පන්නිපිටිය රත්මල්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් ඇය අද (20) මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
Read Moreකොවිඩ් -19 ආසාදිත කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව හයිඩ්‍රාමනී කළමනාකාරිත්වය සඳහන් කරයි.
Read Moreමතුගමින් ඔවිටිගලින් තවත් කොරෝනා ආසාධිතයන් 04 ක්,වලල්ලාවිට ගුලවිට ප්‍රදේශයෙන් එක් අයෙක් සහ කළුතර නාගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා පයාගල ප්‍රදේශයෙන් එක් ආසාධිතයෙකුඊයේ දිනයේ (20) වාර්තාවූ බවත් ඒ අනුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයන් 53 දෙනෙකු වාර්තාවී ඇති අතර මතුගමින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 30 ක් දක්වාද වලල්ලාවිට 2 ක් ලෙසද ඉහල ගිය බව බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreමේ මාස කිහිපය ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන් කීපදෙනෙකුටම මේ ලෝකෙන් සමු ගන්න සිද්ධ වුනේ ඔවුන් කිසිවෙකුත් නොසිතූ නොපැතූ විදිහටයි.’’එස්. එෆ් ලොක්කා’’ සහ අංගොඩ ලොක්කා ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත වෙලා නැහැ අද මධූෂ්, අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවගන ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන්ගේ සමුගැනීම අදත් හෙටත් මත්තටත් ඒ විදිහටම සිදුවේවි
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreදොම්පේ ප්‍රාදේශිය රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය ක් බවට පත් කල බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී අරලිය පෙරේරා මහතා පවසයි.
Read Moreමාතලේ, විල්ගමුව, හිඹිලියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනය ඇරඹේ. අත්‍යාවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පසුගිය ඔක්තෝබර් 02 දා මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreපි සි ආර් පරීක්ෂණයට භාජනය කළ කහතුඩුව ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 360 දෙනාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read Moreපී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 360 දෙනාගේ ප්‍රතිඵල සෘණාත්මක වී ඇති බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
Read Moreකොග්ගල ප්‍රදේශයේ හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (20) දින ලැබුණු පි.සි.ආර්. පරික්ෂණ වාර්තවලින් තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් අතර අද දින පෙරවරුවේ දුරකථන සාකච්ඡාවක් පැවැත්විණි.
Read Moreමෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreමීට අමතරව මාධ්‍ය නියාමනය සඳහා මැතිවරණ කොමිෂමට ඇති බලය 20 වැනි සංශෝධනයෙන් ඉවත් කළද එයද සම්මත කරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය බැවින් එයද ව්‍යවස්ථාවේ පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිවූ බව අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව මැතිවරණ කොමිසමට මාධ්‍ය නියාමනය කිරිමේ බලය පවතී.
Read Moreකොවිඩ් 19 පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් (app) නිපදවිමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම පරිගණක යෙදවුම නිර්මාණය කර තිබේ.
Read Moreමෙම සියලුම ආසාදිතයන් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි. මෙම රෝගීන් 60ත් සමගින් මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2222ක් දක්්වා වර්ධනවය වී තිබේ.
Read Moreකුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල හා දුම්මලසූරිය යන පොලිස් බල ප්‍ර දේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read More