saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 7741 hours ago

LATEST

බෝගම්බරින් පැන යාමට තැත් කළ 4ක් අත්අඩංගුවට

calendar_today 2020 නොවැ 29 - 13:16 remove_red_eye - 186  

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගායේ පවත්වාගෙන යන රිමාන්ඩ් සිරකරු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් සිව්දෙනකු (29) මධ්‍යම රාත්‍රියේ එම ස්ථානයෙන් පැන යාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් මෙල්ල කොට නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ .

කොවිඩ් ආසාදිත රැදවියෙකු පොළොන්නරුව බන්ධනාගාරය තුලින් ඊයේ දින හමු වු බව පොළොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පවසයි.

Read More

ස්වයං නිරෝධායනයට යොමු කර සිටි සිවුදරු මවක් ඊයේ (28දා) දින අලුයම මිය ගොස් ඇති බව බගවන්තලාව සෞඛ්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

Read More

එක්සත් ජාතික පක්ෂය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ පක්ෂය බවත් සියලු දෙනාම නැවත එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් ගොඩනැගීම වෙනුවෙන් කැපවිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය පිළිබඳ ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකු හෙද නිලධාරිනියන් නව දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වුවත් රෝහලේ සෙසු වැඩකටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.

Read More

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 487 දෙනා අතරින් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වී තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 223කි.

Read More

නොවැම්බර් මාසේ සති තුනකට අපි දේශන පවත්වලා තියෙනවා 7000 ක්. ඒ සඳහා සිසුන් සහභාගි වී තිබෙනවා මිලියන 3.5 ක් . මේක වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් යන්න පුළුවන් .

Read More

යාපනය නගරයේදී මහවිරු සැමරුමක් සූදානම් කලේ යැයි සැක පිට අත්අඩංගුවට පත් පූජකවරයාට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට යාපනය මහෙස්ත්‍රාත් පීටර් පොල් මහතා විසින් ඊයේ (28) දින නියෝග කරනු ලැබීය.

Read More

හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් ගාමිණිපුර ප්‍රදේශයට අධි බලැති විදුලි ධාරිතාවක් ගලා ඒම නිසා එම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් රැසකගේ විදුලි උපකරණ පෙරේදා (27දා) පිලිස්සි ඇති බව එම පාරිභෝගිකයන් පැවසිය.

Read More

තලවකැලේ, කොටගල හා පතන ප්‍රදේශවල වතු ආශ්‍රිතව කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් සිවු දෙනෙකු ඊයේ (28) හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 266 දක්වා වැඩිවි ඇති බැව් දකුණුපළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

Read More

බිරිඳ ධනාත්මක වූ පසුව, අග්‍රාමාත්‍යවරයා සඳහා පසුව සිදුකළ පරීක්ෂාව සෘණාත්මක වුවත්, වැඩිදුර ආරක්ෂාව සඳහා හෙතෙම දින 10ක නිරෝධායනයකට යොමුව ඇති අතර, ඔහු නිවසේ සිට වැඩ කරන බව රජය නිවේදනය කරයි.

Read More

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදට (29) යෙදී තිබේ.

Read More

විවිධ රටවල රැකියා වලට ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රජයේ විශේෂ අවසරය මත සහ තවත් පිරිසක් ශ්‍රී ලංකාවට කණ්ඩායම් වශයෙන් ගෙන්වන වැඩසටහන යටතේ ත් වශයෙන් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙකු 11/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටකුලිය, වෙරළබඩ පොලිස් වසම හා පිට කොටුව යන පොලිස් බල ප්‍ර දේශ හා ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව හා රාගම යන පොලිස් බල ප්‍ර දේශවල හුදෙකලා තත්ත්වය ඉවත් කිරීමට නියමිතය.

Read More

ජර්මනියේ ඉහළම වෛරස විද්‍යාඥයා පවසන්නේ, ’G’ විකෘතිය ලෙස ලෙස හැඳින්වෙන ඉතාලියේ වෛරස මාදිලිය නව කොරෝනා වෛරසයේ ජාන විකෘති වූවක් වන අතර, චීනයේ කොවිඩ්-19 වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වූ වූහාන් හිදී හමුවූ ප්‍රභේදයට වඩා මෙම වෛරසය බොහෝ සෙයින් බෝවන වෛරසයක් බවය.

Read More

බයෝ එන්ටෙක් සහ ෆයිසර් එන්නත භාවිත කරන පළමු වැනි ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය 2020 දෙසැම්බර් 7දා සිට සිදුවිය හැකි බව නම් නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් බ්‍රිතාන්‍ය මාධ්‍ය අනාවරණය කරයි.

Read More

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලැඩියේටර්ස් අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.

Read More

70 දශකයෙන් පසුව ප්‍රථම වරට චන්ද්‍ර පෘෂ්ඨයෙන් පාෂාණ සාම්පල රැගෙන ඒමද මෙම මෙහෙයුමේ කොටසක් වන අතර, ඒ සමග එක්සත් ජනපද හා සෝවියට් චන්ද්‍ර මෙහෙයුම්වලින් පසුව එය සිදුකරන තෙවැනි රට බවටද චීනය පත්වනු ඇත.

Read More

වසංගතය පිටුදැකීමට මේ මොහාතේ රටකට වඩාත් තීරණාත්මක අමාත්‍ය ධුරයක් ලෙස බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විසින් මෙම එන්නත් අමාත්‍ය ධුරය හැඳින්වූ අතර, කොන්සර්වේටිව් දේශපාලඥයෙකු වන නදීම් සහාවි ඒ සඳහා පත්කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,450,000 සීමාවට පැමිණ, ආසාදිතයන් සංඛ්‍යාව 62,000,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 213ක් වාර්තා වී තිබේ. මෙම සියලු දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.

Read More

අද දිනයේදී තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. එම මරණ දෙකම කොළඹින් වාර්තා වන අතර පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයට අයත් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින් ඊයේ දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් නව දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමඟ අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 71 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් අතර තරඟයේ පළමුව පන්දුවට පහර දුන් වයිකිංග්ස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුලු 04ක් දැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් විය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 274 දෙනෙකු හඳුනාගෙන ඇත.

Read More

මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුලු දූත පිරිස හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ 27 දින පැවැත්විණි.

Read More

මාරවිල මුදුකටුව මාර්ගයේ මත්ස්‍ය වෙළදසැල් අද දහවල් සිට වසා දැමිමට කටයුතු කල බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උපුල් ජයතිලක මහතා පවසයි.

Read More

සති අන්තයේ ධාවනය කරන දුම්රිය කාල සටහන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ලබන සඳුදා සිට යළිත් මේ සතියේ සඳුදා දුම්රිය ධාවනය කළ පරිදි දුම්රිය ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

ඉතාලියේදි කොරොනා ආසාදිතව මියගිය පළමු ලාංකිකයාගේ අවසන් කටයුතු පසුගියදා මිලාන් නුවර සුසාන භුමියේදි පවුලේ සාමාජිකයන් හා හිතවතුන්ගේ සහභාගිත්වයෙන් ආගමික ආශිර්වාදයෙන් සිදු කෙරිණ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.