ලෝක නායකයන් චීනයේ කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් විශ්වාසය තබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරන අතර, මේ වනවිටත් රටවල් කිහිපයක්ම චීනයේ නිෂ්පාදිත එන්නත් ලබාගෙන තිබේ. එමෙන්ම එම එන්නත් ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇත.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
Read Moreඉතාලියේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව අද (25දා) උදෑසන වනවිට 2,466,813ක් ලෙස සටහන් වන අතර, වසංගතයේ දෙවැනි රැල්ලෙන් ඉතාලියද දැඩි පීඩාවකට ලක්ව සිටියි.
Read Moreලෝකයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් හතරෙන් එකක් මේ වනවිට වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එම අගය අද (25දා) උදෑසන වනවිට 25,113,810ක් ලෙස සටහන් වූ අතර, මරණ සංඛ්‍යාව 419,097කි.
Read Moreවසංගතයේ දෙවැනි රැල්ල සමග පසුගිය දෙසැම්බර් මැද භාගයේ සිට රට දැඩි ලෙස වසා දමා ඇති අතර එය අවම වශයෙන් පෙබරවාරි 9දා දක්වා පවතිනු ඇත. කොරෝනා වෛරසයේ වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේදය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් මෙම අගුලු දැමීම සිදුකර තිබේ.
Read Moreඅද (25) දින උදෑසන වනවිට කොවිඩ් 19 ආසාදිත පුදගලයන් 843ක් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීම් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වෙයි.
Read Moreඅද (25දා) උදෑසන 6.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍ර දේශ හා හුදෙකලා කිරීමෙන් ඉවත් කිරීම පිළිබඳව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More’’මට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඔබට දැනුම් දීමට සිදුවීම ගැන කනගාටු වෙනවා. රෝග ලක්ෂණ මෘදු නමුත් මම දැනටමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනවා’’ යනුවෙන් 67 හැවිරිදි ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,128,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.
Read Moreඅද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 841ක් වාර්තා වී තිබේ. ඒ පෑළියගොඩ පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 492ක් අද දිනයේදී වාර්තා වීමත් සමගිනි.
Read More2020 වසරේ සුපිලිපන් රාජ්‍ය නිලධාරියා තේරීමේ දී හොඳම රාජ්‍ය නිලධාරීන් 05 දෙනා අතරින් වැඩිම ජනතා කැමැත්ත දිනාගත් රාජ්‍ය නිලධාරිනිය ලෙස ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය අද (24) සම්මානය දිනාගත්තාය. සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
Read Moreකොවිඩ් ආසාදිත නමුත් සංකූලතා නොපෙන්වන පිරිස් සඳහා අදාළ පහසුකම් තිබේ නම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේවය කරන ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .
Read Moreප්‍රදේශ කිහිපයක අද (24) පස්වරු 6.00 සිට හුදකලා බව ඉවත් කිරීමට සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 423 දෙනෙකු අද (24) දිනයේ රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.
Read Moreගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 339කි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 349 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreදිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1185ක්, බීමත් රියැදුරන් 830ක් ඇතුළු සැකකරුවන් 3,520ක් අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිසිය සඳහන් කරයි.
Read Moreමදුරන්කුලිය කර්මාන්ත ශාලාවේ 24 දින වන විට කොවිඩ් 19 ආසාදිතයින් 101 දක්වා ඉහල ගොස් තිබු බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreපරිසර නීති උල්ලංඝණය වන ලෙස කටයුතු කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
Read Moreඅම්බලන්තොට මලේකොලනිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාධිත රෝගීන් 34 ක් හදුනා ගැනීමත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිසිලෙස හදුනාගැනීමට නොහැකිවීමත් නිසා පවතින අවධානම් තත්වය යටතේ එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට ඉකුත් 22 පෙරවරුවේ සෞඛ්‍ය අංශ බලධාරීහු කටයුතු කළහ.
Read Moreලෝක උරුමයක් වූ ගාල්ල කොටුවේ ඉදිරිපස පිහිටි ඓතිහාසික හිරු අට්ටාලය, සඳු අට්ටාලය හා තාරුකා අට්ටාලය මේ දිනවල කිසිවෙකුට ඇතුළුවිය නොහැකි අයුරින් වසා දැමීම හේතුවෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි දේශීය නරඹන්නෝ පවසති.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 24 වනදා පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුත නව ආසාදිතයින් 106ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 3766 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.
Read Moreමෙරට පළාත් නවයේ ප්‍රවාහන අධිකාරි කාර්යාල ඒකාබද්ධව පුද්ගලික බස් රථ යොදාගෙනරට පුරා ක්‍රියාත්මක වන ආකාරයේ භාණ්ඩ ප්‍රවාහන සේවාවක්ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති හසිත විජයතිලක මහතා පවසයි .
Read Moreපාසල් විවෘතවීමෙන් පසුව ළමුන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්නේදැයි රථවාහන පොලිස් නිලධාරීන් විමසිල්ලෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More2015 මහා මැතිවරණය වෙලාවේදී විශාල බොරු චෝදනා නගමින් විවිධ සංවිධාන විවිධ රටවල් වලින් ලැබෙන ආධාර ඇතිව රජයට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙනිච්චා එහි ප්‍රතිපලයක් ලෙස තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා එම ඡන්යෙන් පරාජයට පත්වුණේ.ඊට පස්සේ තමයි ඒ ඡන්ය වැරදි විදියට පාවිච්චි කරපු අය පසුතැවීමට ලක්වුන බව අමාත්‍ය චමල් රාජපක්ෂ කියා සිටි .
Read Moreපුරාවස්තු සෙවීමේ අරමුණින් මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළු වූ බව කියන පුද්ගලයන් 04 දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මස 01 වැනිදා දක්වා බන්ධනාගාරගත කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්. වාසල මහත්මිය ඊයේ (23) නියෝග කළාය.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගීන් ගුවන් යානා 12ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් ගුවන් මගීන් 820 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
Read Moreමුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ බෝම්බ තොගයක් සොයා නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බවට මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුර පවසයි.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පසුව තහවුරු වු හබරාදුව ප්‍රදේශයේ ඇගලුම් සේවිකාවගේ නිවසේ පැවති දානමය පිංකමට වැඩම කළ භික්ෂුන්වහන්සේලා 08 නමක් හා ඇයගේ පළමුපෙළ ආශ්‍රිතයින් 20 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කළ බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read More