saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 7420 hours ago

LATEST

ගම්පහ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 15කට කොරෝනා

calendar_today 2021 ජන 25 - 19:49 remove_red_eye - 657  

ගම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල කාර්ය මණ්ඩලයෙහි 15 දෙනෙකු , කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වීම මත එම කාර්යාලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමෙන් පසු, සීසීටීවී දර්ශන නිරීක්‍ෂණය මගින් සමීප ආශ්‍රිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගත් බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම් සිදුකර තිබේ. ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මෙම පත්කිරීම සිදුවිය.

Read More

අද (25) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 383ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ගල්හින්න පල්ලියකොටුව ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසයේ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් ගල්හින්න සහ පල්ලියකොටුව වසම් දෙක අද සිට හුදකගා කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පියවරගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ තරග කාලසටහන නිකුත්ව තිබේ. එක්දින තරග තුනකින් හා විස්සයි20 තරග තුනකින් සමන්විත මෙම තරග සංදාරය ජුනි 23දා ආරම්භවීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 15දා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරඟය කඩුලු 6කින් ජය ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

Read More

කොවිඩ් ආසාදිතව සිටි 653ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 50,337ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ගාල්ල කොටුවේ ප්‍රදිපාගාරය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය තරුණ හිමිනමක් දියේ ගිලිමෙන් අද (25) පස්වරුවේ දි අපවත්වි ඇති බැව් ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජෙරොම් ජයරත්න මහතා පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

බණ්ඩාරවෙල කුඩා ළමුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35දෙනෙකු වෙනුවෙන් සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොවිඩ් පැතිර යාම වැළක්වීමේ ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ අද (25දා) සඳහන් කළේය.

Read More

සමගි ජනබලවේගය නියෝජනය කරන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ස්වයං නිරෝධායනයට යොමු වී ඇති බව වාර්තා වෙයි.

Read More

හම්බන්තොට මහරෝහලේ සේවය කරනු ලබන හෙද නිලධාරීන් දෙදෙනෙකු සහ සුළු සේවකයින් දෙදෙනෙකු හට මේ වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂක එස්,ඩි ,යු ,එම් ,රංග මහතා කියා සිටි.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු ආයෝජකයන්ට බදු දීම හෝ විකිණීමට විරෝධය පළකරමින් ජනාධිපතිවරයාට භාරදීම සදහා මහජන පෙත්සමක් අත්සන් තැබීම අද 25 පෙරවරුවේ අම්බලන්තොට නගරයේදී සිදුකෙරිණි.

Read More

පානදුර පල්ලිය මුල්ල හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් අද ( 25) ත්‍රිරෝද රථයක ගමන්ගත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පානදුර උතුරු පොලිසිය කියයි

Read More

බහුකාර්ය කාර්ය සාධක බලකාය සඳහා බඳවා ගත් දිළිඳු කිසිවකු ඉවත් කිරීමට කටයුතු නොකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 108ක් වාර්තාවිමත් සමග පළාතෙන් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (25) පෙරවරු 6.00 වන විට 3937ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් ඇතැයි කොවිඩ් ව්‍යාප්තිය වැලැක්වීමේ බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසයි .

Read More

එක්තරා ව්‍යාපාරිකයෙක් විසින් මුතුරාජවෙළ තෙත් අභයභූමියේ අක්කර 700ක පමණ ප්‍රදේශයක් අනවසරයෙන් අත්පත් කර ගනිමින් දැන්වීම් පුවරු සවි කර එය තමන් සතු පුද්ගලික දේපළක් බවට හගවමින් කටයුතු කිරීම හා මුතුරාජවෙළ තෙත් අභය භූමිය අවට සිදු කෙරෙන අනවසර අත්පත් කර ගැනීම් හා ගොඩ කිරීම් සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ කොළඹ අගරදගුරු නිලනිවසේ දී පැවැත්විනි.

Read More

ඩුබායි රටට පලා ගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ’’රත්මලාන දේවේන්ද්‍ර ’’ නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙක් වන ’’වෑකඩ දතා’’නැමැත්තා හොරොයින් මත්කුඩු පැකට් 2000 ක් සමග පෙරේදා 24 රාත්‍රී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණු පොලිසිය කියයි

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණ 344ක් රැස් කළේය.

Read More

පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගාකිරීමේ මණ්ඩලය සහ පොල් පර්‍යේෂණ ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවනු ලැබිණ.

Read More

පොල්ගහවෙල බන්දාව ප්‍රදේශයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුරට පත් වෑන් රථයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදන වී ඇති බවට වාර්තා වේ.

Read More

ශ්‍රී ලාංකීය ජනයා ආගම් භේදයකින් තොරව දෙවියන් උදෙසා වන්දනාමාන කිරීම දුරාතීතයේ පටන්ම පැවතිණි. මිනිස් දුක්ගැනවිලි, බලාපොරොත්තු සඵල කර ගැනීම් සඳහා දේව පිහිට පතයි. එලෙස ඔවුන්ගේ වන්දනාමානයන්ට පත්වුණු දෙවිවරුන් අතරින් කුඩා දරුවන්, තරුණයන් මෙන්ම වැඩිහිටියන්ද වඩාත් ගරුත්වයක් දක්වන, විශ්වාස කරන ඉතාමත් ආකර්ෂණීය රූප ස්වභාවයක් හිමි ගණ දෙවිඳුන් සමාජය තුළ වඩාත් කතාබහට ලක්වේ. ගණ දෙවි නැමදීම සහ ඉන් ලැබෙන ශුභඵල පිළිබඳව කළුතර පයාගල, ශ්‍රී රාවණ ජ්‍යෝතීර්වේද සහ වාස්ත

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, මිථුන, කටක, වෘශ්චික, කුම්භ, මීන වැනි ලග්නයන්ය.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ සියලු දුම්රිය අද සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (24) වාර්තා වූ නව ආසාදිතයින් 50දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,260 දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.