වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා තහවුරු වූ රෝගීන් 47ක් වාර්තා වී ඇති අතර, ඉන් 46ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, තහවුරු වූ එක් රෝගියෙකු හුදකලා ලෙස ප්‍රතිකාර ලබන අතර ස්ථාවර තත්ත්වයේ පසුවෙයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 103,364,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට ලබා දී ඇති වසර හතරක සිර දඬුවම අහෝසි කරන ලෙසත් තමන් ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අද (01දා) විශේෂ ඇපෑලක් ගොනු කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් මරණ 7ක් වාර්තා වෙයි.ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කෝවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ නිවසක් වෙත ගිය අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට පහරදුන් එකම පවුලේ සිවු දෙනෙක් අද අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි .
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්යල දැඩි සත්කාර ඒකකයේ සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්යාවරයෙකුට සහ එම රෝහලේම වෛද්යණවරියක ලෙස සේවය කරන ඔහුගේ බිරිඳට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
Read Moreවිල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප්‍රදේශ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කර තිබේ.
Read Moreදිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදී ආසාදිතයන් 816ක් වාර්තා වී තිබේ.
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් එල්ෆිස්ටන් හා ටවර් හෝල් රංග ශාලා නැවත විවෘත කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාවරයා විසින් අවසර ලබා දී තිබේ.
Read Moreබලංගොඩ, කල්තොට බටකොළ ප්‍රදේශයේ වලවේ ගඟේ දිය නාමින් සිටියදී පෙරේදා දිනයේ දී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම පාසලේ ගුරුවරිය බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (01) ඇප මත මුදාහැර තිබේ.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 348ක් වාර්තා වෙයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 64,505ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගියෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබු නිසා රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් තිදෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර රෝහල අද දින සිට තාවකාලිකව වසා දැමු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.
Read More2019 වසරේදී ශ්‍රී ලංකාව, ජපානය ඉන්දියාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිකරගත් සහයෝගීතා ගිවිසුමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමෙරට කොවිඩ්-19 ආසාදිතයින් 916ක් අද (01) දිනයේ සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 58,000 ඉක්මවා ගියේය.
Read Moreමස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙලිය ස්තැස්පි වතුයායේ එකම පවුලේ පියා මව පුතාට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා පුතා අධ්‍යාපනය ලබන සාමිමලේ ගවරවිල දමිල මහ විද්‍යාලය අද දින සිට තාවකාලිකව වසා දැමු බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreවිදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන ගොස් ඇති මෙම සන්නිවේදන ජාලයේ සාමාජිකයින්ව සිටි පුද්ගලයින් 494 දෙනා අතර මුස්ලිම් දේශපාලනඥයකුද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි දැනුම් දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සැකකාර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයේ ඇති දත්ත ලබාගැනීමට නොහැති වන පරිදි එය අගුලූ ලා ඇතැයිද දැනුම් දුන්හ.
Read Moreපාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිෂමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.
Read More73 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව පෙබරවාරි මස 01 දා සිට 07 දා තෙක් ජාතික කොඩිය ඔසවා තැබීමට කටයුතු කරන ලෙස වාරිමාර්ග අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
Read Moreඉවතලන කසල යොදාගනිමින්, බයෝමාස් මගින් විදුලිය නිපදවීමේ පළමු ව්‍යාපෘතිය මාතර කොටවිල ආරම්භ කර ඇති එම එම ව්‍යාපෘතියෙන් නිපදවන විදුලිය ඔක්තෝබර් මාසයේදී ජාතික පද්ධතියට එක්කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreරාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකු කොරෝනා ආසාදිත වි ඇති බව අද දින ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත් එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වරාය සුරැකීමේ වෘත්තිය සමිති අතර අද පැවති සාකච්ජාවේදී ප්‍රකාශ කර සිටියි.
Read Moreවෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරියට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්ව ඇති අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ එම ප්‍රතිඵලය සෘණාත්මක වී තිබේ.
Read Moreපාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද භාර දුනි.
Read Moreජා-ඇල තුඩැල්ල ප්‍රදේශයේ මහා පරිමාණ මත්ස්‍ය අපනයන කර්මාන්ත ශාලාවක හා කදාණ ප්‍රදේශයේ සිගරට් අලවි නියෝජිත ආයතනයක කොවිඩ් 19 රෝගය ආසාධිත පුද්ගලයන් 119 දෙනකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා පැවසීය.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමේ ද්‍රෝහී ක්‍රියා කිරීමෙන් වළකින ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත් ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිදු කරන විරෝධතා සමග සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.
Read Moreඅතුරුගිරිය හෝකන්දර බෝගහවත්ත පාරේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් මිලට ගෙන මහා පරිමාණයෙන් හොරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් රුපියල් ලක්ෂ 21කට ආසන්න මත්කුඩු සහ මුදල් සමග ඊයේ (31) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය නිලධාරීන්ට හැකි විය .
Read Moreවිශේෂයෙන්ම මේ දිනවල ප්‍රධානම මාතෘකාව තමයි නැගෙනහිර ජැටිය. අද ජනතා විමුක්ති පෙරමුණ කියනවා ජැටිය බේරගන්න කටයුතු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා. එදා හම්බන්තොට වරාය ගැන අපි පාර්ලිමේන්තුවේ කතා කරනකොට කිසි කෙනෙක් ඒකට විරුද්ධව එක වචනයක්වත් කතා කළේ නෑ.
Read Moreකල්තොට පොලිස් වසමේ පිහිටි පාසලක බාහිර ක්‍රියාකරකම් භාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුන් 09 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු හමුවිම නිසා ඉකුත් මස 27 දින සිට තාවකාලිකව වසා දමා තිබු හැටන් බොස්කෝ විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු විෂබිජහරණය කිරිමෙන් පසු සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව (01) දින යලිත් විවෘත කල බව එම විදුහලේ උපවිදුහල්පති සංකර් මණිවන්නන් මහතා පැවසිය.
Read Moreමේ අතරින් ඇතැම් පිරිස් නිරෝධායන නීතීන්වලට පටහැනිව කටයුතු කරමන් පදිංචි පරිශ්‍රයන්ගෙන් පිටතට යන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මෙහෙයුමක් ආරම්භ කරන බවත් ඔහු පැවැසීය.
Read More