විමල් විරවංශ , උදය ගම්මපිල මහතා ගිය ආණ්ඩු තියෙනකොට මොනවද කිව්වේ අරක විකුණනා මේක විකුණනවා කියලා , දැන් කට වහගෙන ඉන්නවා.
කොවිඩ් 19 වෛරසය මර්දනය සඳහා වන ’’ ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ’’ එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් හයකදී සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී ලබා දීම ඊයේ (30) උදෑසන සිදු කෙරිණි.
Read Moreමන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ තිරුකේදීස්වරන් ප්‍රදේශයේදී නීතිවිරෝධීව විදුලි රැහැන් ඇදීමට උත්සහ ගත් දෙදෙනෙකු විදුලිසැර වැදීමෙන් මිය ගොස් සිටියදී 29 දා සවස හමු වූ බව මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreරිදීමාලියද්ද , අකිරිය ප්‍රදේශයෙන් අද අලුයම භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.
Read Moreකහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ ආසාදිතයින්ගේ පළමු පළමු පෙළ ආශ්‍රිතයින් දෙසිය අසූ දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් 26 දා කහතුඩුව පොල භූමියේ දී සිදු කල පී.සී.ආර් පරීක්ෂණයකින් එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු දහ තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්ම රාජ මහතා පැවසීය .
Read Moreමාසයක කාලයක් බලපැවැත්වූ කාත්තාන්කුඩි පොලිස් කොට්ඨාස ග්‍රාමසේවා වසම් 10ක වසම් 7ක් අද සිට හුදකලාවෙන් නිදහස් කරන බවට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි පවසයි.
Read Moreපාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි (Park and Ride City) බස් සේවාව කඩිනමින් මහනුවරට හඳුන්වා දෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
Read Moreසැමියා නිවසේ නොසිටි අවස්ථාවේ දෙදරුමවක් සිටි නිවසකට පැමිණි බව කියන අනියම් සැමියා හා අනියම් සැමියාට පහරදි තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් නිත්‍යානුකූල සැමියා ඊයේ (30දා) අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලීසියය පවසයි.
Read Moreදකුණු පළාතෙන් ඊයේ (30) දින කොවිඩි ආසාදිත රෝගින් 79 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2648 දක්වා ඉහලගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read More2009 දී H1N1 වසංගතය මැඩපැවැත්වීම සඳහා එන්නත් නිපදවමින්, ලෝකයට එම එන්නත්වලට පූර්ණ ප්‍රවේශය ලබාදුන් විට වසංගතය අවසන් වූ අයුරු සිහිපත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, වර්තමානයේ එවැන්නක් දැකිය නොහැකි බව කියයි.
Read Moreමැදපෙරදිග සංචාරක කේන්ද්‍රය ලෙස සැලකෙන ඩුබායි හි කොවිඩ්-19 ආසාදන ඉහළ යෑම පාලනය කිරීමේ පියවරක් ලෙස චීනයේ සීනොෆාම් එන්නත අද (31දා) දිනයේ සිට සාමාන්‍ය ජනතාවට ලබාදීම අරඹන බව ඩුබායි මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.
Read Moreතායිවානයේ දේශීය පොකුරක් ආශ්‍රිතව කොවිඩ්-19 මරණයක් වාර්තා වී ඇති අතර, එය මැයි මාසයේ සිට තායිවානයෙන් ප්‍රථම වරට වාර්තා වන කොරෝනා මරණය බව තායිවානයේ රෝග පාලන මධ්‍යස්ථාන පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ප.ව 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 26ක් ඉක්මවා මරණ 440,000කට ආසන්න වනවිට වසංගතය පිටුදැකීමේ අනිවාර්යය මහජන සෞඛ්‍යාරක්ෂක පියවර මෙසේ කරළියට පැමිණෙමින් තිබේ.
Read Moreමුල සිටම දැඩි වසංගත පාලන නිතීරීති සමග බැඳී සිටීම වසංගතය මේ ආකාරයෙන් රට තුළ පාලනය කරගැනීමට වියට්නාමයට හේතු විය. වසංගතය ආරම්භ වූ දා එරටින් සිට වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 1,767ක් සහ මරණ 35ක් පමණි.
Read Moreමෙක්සිකෝ ජනාධිපතිවරයාට පසුගිය සඳුදා කොවිඩ්-19 ආසාදනය වූ බවට පළමු නිල අනාවරණය සිදුවූ අතර, රෝග ලක්ෂණ මෘදු බවත් ඔහු හුදකලාව රාජකාරී කටයුතු කරන බවත් මුලින් සඳහන් විය.
Read More2020 ජනවාරියේ කොවිඩ්-19 හි පළමු ආසාදිතයා වර්තා වීමේ සිට, 2020 නොවැම්බර් 27 වැනි දින දක්වා සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 13ක් කරා ළඟා වීමට එරටට දින 311ක් ගතවුවත්, දෙවැනි මිලියන 13ට ගතවූ දින ගණන ඔබ පුදුම කරවනු ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,216,700ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreඒ අනුව මේ දක්වා එම එන්නත් මාත්‍රා 37825ක් ලබාදී තිබේ. මෙම එන්නත් වැඩසටහන ඊයේ ආරම්භ කළ අතර ඊයේ දිනයේදී පුද්ගලයන් 5286කට එන්නත ලබාදුන්නේය.
Read Moreපෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 59000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදි එම කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 442ක් වාර්තාවීමත් සමගිනි.
Read Moreයුද හමුදා සාමාජිකයින් 7,500 දෙනෙකුට අද දිනයේ කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබෙනවා.
Read Moreපාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා උපයෝගී කර ගත් ඉඩම්වල අඛණ්ඩව වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසන නව නීති රීති ක්‍රියාත්මක කිරීමත් සමග පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස් කර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 56,277ක් දක්වා ඉහළ ගොස් ඇති සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 406ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 62,851ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreබන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මෙහෙයවීමෙන් හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරත පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 50කට අධික වටිනා මත්කුඩු තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී දෙමටගොඩ මහවිල උද්‍යානය අසලදී අද (30) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreමෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ’බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි.
Read Moreබදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් තුන්දෙනෙකු කොවිඩ් අසාදිතයන් බව සිදුකරන ලද
Read Moreපොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු වාර්තා වන බව පොල්ගහවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සංජීව හේරත් මහතා පවසයි.
Read Moreහැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥයවරයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වු බවට (29) දින තහවුරු වු නිසා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කර එම අධිකරණයේ නිතිඥයවරුන් ඇතුළු 37 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.
Read Moreමාර්ගෝපදේශ අනුගමනය නොකළ ආයතන පරිපාලකයින් 1,223 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේය.
Read More