මැතිව්ස් එංගලන්ත තරගාවලියෙන් ඉවත්වේ?
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත්ව ඇතැයි වාර්තාවේ. ඒ ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසාවෙනි. කෙසේ වෙතත් බංග්ලාදේශ තරග සංචාරයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කළ අතර මේවනතුරු එංගලන්ත තරගාවලියට සහභාගීවන අවසන් සංචිතය නම්කර නොමැත.
බංග්ලාදේශ තරග සංචාරය අතරතුර දී ඇන්ජලෝගෙන් මේ ගැන විමසීමක් කර ඇති බවද දැනගන්නට ලැබේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකුගේ අවශ්‍යතාව තදින්ම දැනුනු නිසා විය යුතුය.

-
Nandana Monday, 31 May 2021 01:38 PM
Time to stay home
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

