මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන් වූ පෞද්ගලික මාධ්‍ය ආයතනයක ත්‍රිමාණ සජීවීකරණ ශිල්පී දිනුර විජේසුන්දර මහතාගේ සිරුර සොයාගැනීමට යුද්ධ හමුදා විශේෂ බලකා භටපිරිස් අද (09) සමත් වූහ.
මැයි මාසය වනවිට මෙරට සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දී අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවින් ඒ වනවිට සංචාරකයන්ට කොවිඩ් වලින් තොර ලෝකයේ සුරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ජනවාරි 21 වෙනිදා රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසුව මේ වනවිට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව යථා තත්වයට පත්වෙමින් තිබෙන බවයි.
Read Moreදුර්ලභ වර්ගයේ වාමාවෘත ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටි දෙකකට විකිණීමට කොටුව ගාලුමෝදරට රැගෙන ආ පුද්ගලයකු ඊයේ 8 රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි .
Read Moreචෙන්නායි හිදී එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 227ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද සමත්විය.
Read Moreවතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහස දක්වා වැඩි කිරිමට රජය ගත් පියවර ප්‍රශංසනිය බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික සහ හිටපු පා.ම සුනිල් හදුන්හෙට්ටි මහතා පැවසිය.
Read Moreඋඩප්පුව ගම්මානයේ කොරෝනා ආසාදිතයින් සංඛාව ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreතම පක්ෂය තුළ විදෙස් ඔත්තුසේවාවන්ට සම්බන්ධ අය සිටීනම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස තමන් ජනනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය විමිල් වීරවංශ මහතා පවසයි.
Read More(LONG READS)ලෞකික කුසල ධර්ම යනු නිර්වාණගාමී ප්‍රතිපදාවට අවශ්‍ය පසුබිම සකසන ධර්ම කොට්ඨාසයක්ම වෙයි
Read Moreකොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ ඇඹුසැමි යුවලක් කොස්වත්ත පොතුඅටවන ප්‍රදේශයේදී සැගව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreබලන්ගොඩ සිතිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු නිවස තුලදි ගෙළ ප්‍රදේශයට බෝතලයකින් ඇණ ඊයේ (08) දා රාත්‍රියේ ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කයේ කොරොනා ආසාදිත සංඛ්‍යාව ඊයේ 08 වනවිට දෙදහස ඉක්මවා ගොස්තිබේ.
Read Moreඇතැම් පිරිස් ද්වේශ සහගතව තම රටට එරෙහිව ජිනීවා වලට කේලාම් කියන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreමඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (09) උදෑසන 6 සිට ඉවත් කර තිබේ.
Read Moreකොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා හුදෙකලා කර තිබූ මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.
Read Moreඉතාලිය එහි බොහෝ යුරෝපීය සංගමයේ සෙසු රාජ්‍යයන් මෙන්ම, වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුමත කර නැත.
Read Moreපවත්නා කෝවිඩ් වෛරස් තත්ත්වය හමුවේ මහජනතාවගේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නැවත දැනුම්දෙන තුරු මොරගහකන්ද ජලාශයේ වේලි නැරඹිම තාවකාලිකව අත්හිටුවා ඇති බව ව්‍යාපෘති කාර්යාලය කියයි.
Read Moreකෝවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා කාත්තන්කුඩිය ප්‍රදේශයේ තවදුරටත් හුදෙකලා කර තිබූ අවසන් ග්‍රාම සේවා වසම් 10 ද මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝග කළාය.
Read Moreචීනයේ කැන්සිනෝ කොවිඩ්-19 එන්නත මගින් රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 74.8%ක කාර්යක්ෂමතාවයක් සහ තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම්වලදී පාකිස්තානුවන් අතර දරුණු රෝග වැළැක්වීමේ 100%කම සාර්ථක ප්‍රතිශතයක් පෙන්නුම් කළ බව කියයි.
Read Moreදකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින් 2331 දෙනෙකු ඊයේ (08) දිනය වනවිට සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්දිකරණ කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළින් ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹ, ගම්පහ හා බදුල්ල දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.
Read Moreජෝර්දානයේ රැකියා සදහා ගොස් , එරට දී සිය හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreඑළිමහන් සංදර්ශන වේදිකාවට පනවා තිබෙන වාරණය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසීය. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බලංගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමක් ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
Read Moreමෙම එන්නත් තොගය නැව්ගත කිරීම හරහා පෙබරවාරි මැද භාගයේදී ආරම්භ කිරීමට සූදානම් වන ජපානයේ කොරෝනා වෛරස් එන්නත් කිරීමේ වැඩසටහනට උපකාරී වනු ඇති බව කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය භාර අමාත්‍ය ටාරෝ කොනෝ පවසයි.
Read Moreකොවිඩ්-19 හා සම්බන්ධ නව මරණ කිසිවක් ලියාපදිංචි වී නොමැති අතර, රෝගීන් 75 දෙනෙකු රෝහල්වලින් නිදහස් කර ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම අද (09දා) සඳහන් කළේය.
Read Moreවසර ගණනාවක් පුරා පිළිකාවක් සමග පොරබදමින් සිටි 67 හැවිරිදි ටෙක්සාස් රිපබ්ලිකන් පාක්ෂිකයා ජනවාරි 21 වැනි දින කොවිඩ්-19 ආසාදනය වීමෙන් පසු රෝහලට ඇතුළත් කරනු ලැබීය.
Read Moreචීනයේ මැකාව් විශේෂ පරිපාලන කලාපයේ අද (09දා) ආරම්භ වූ එන්නත් කිරීමේ වැඩසටහනේදී මැකාව් හි ප්‍රධාන විධායක හෝ ඉයාත් සෙන්ග් වෙත සීනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ.
Read Moreඑක්සත් ජනපද ගුවන් හමුදාවේ බී -1 බෝම්බ හෙලන යානා 4ක් සහ ටෙක්සාස් හි ඩයිස් ගුවන් හමුදාවේ සාමාජිකයින් 200ක් පමණ නෝර්වේහි ඕලන්ඩ් ගුවන් කඳවුරට යොදවා ඇති අතර, ඉදිරි සති තුන ඇතුළත ආක්ටික් කවය සහ වයඹදිග රුසියාවට ඔබ්බෙන් පිහිටි ජාත්‍යන්තර ගුවන් කලාපයේ මෙහෙයුම් ආරම්භ කරන බව ඔවුන් කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 106,444,000ක් ඉක්මවා ඇති පසුබිමක, දැනට ලබාදෙමින් තිබෙන ඇතැම් එන්නත් කොරෝනා නව ප්‍රභේදයන්ට ඵලදායී නොවන බවද අනාවරණය වෙයි.
Read Moreපාර්ලිමේන්තුව ඉදිරි දින 04 තුළදී ම රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
Read Moreදිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 66000 ඉක්මවා තිබේ. ඒ එම පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 364ක් වාර්තාවීමත් සමගිනි.
Read More