මෙරට ප්‍රවාහන මාධ්‍ය අතරින් දුම්රිය සේවාවට තිබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. නමුත් පවතින ගැටලු නිසා දුම්රිය සේවාවේ විවිධ ගැටලුකාරී ස්වභාවයන් ඇතිවී තිබේ. මෙම ගැටලු පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ සංගම් අදාළ බලධාරීන් වෙත විටින් විට වාචිකව හා ලිඛිතව දැනුම්දීම් සිදුකර තිබේ. නමුත් එම ගැටලුවලට නිසි විසඳ
2017 මැයි මාසයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන මොහොමඩ් නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreචීනය විසින් කාම්බෝජයට ලබාදුන් එන්නත් මාත්‍රාව 600,000ක පළමු කාණ්ඩය පෙබරවාරි 7දා පැමිණියේය. කාම්බෝජයේ රජයේ සැලැස්ම යටතේ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හමුදා නිලධාරීන්, ගුරුවරුන් සහ කුලී රථ රියදුරන් වැනි අධි අවදානම් කණ්ඩායම්වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ.
Read Moreආදරවන්තයින්ගේ දිනයට සමගාවීමි විවිධ අයුරින් නීති විරෝධී සාද පවත්වන්නේ නම් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කරන බව පොලිස් මධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහතා පැවැසීය.
Read Moreවිවෘත, විනිවිද පෙනෙන හා විද්‍යාත්මක ආකල්පයක් පවත්වා ගෙන යන ලෙසත්, එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය සම්බන්ධ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥයන්ට ආරාධනා කරන ලෙසත් චීන විදේශ අමාත්‍යංශය බදාදා වොෂිංටනයෙන් ඉල්ලීමක් කළේය.
Read Moreපළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ (10) දිනය දක්වා ගතවු කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනෙකුට හා ගුරුවරු තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
Read Moreවසංගතය ආරම්භයේ සිට රුසියාවේ ඇති වූ කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව 4,012,710ක් බව එරට සෞඛ්‍ය අංශ ගෙනෙන දත්ත පෙන්වා දෙයි.
Read Moreමේ අතර, චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නත් කාණ්ඩයක් ඊයේ සමකාසන්න ගිනියාවේ අගනුවර වන මැලබෝ වෙත පැමිණ තිබේ.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පලායාමේදී පිටත රාජකාරී සදහා යොදවා සිටි බන්ධනාගාර නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණයක් වැනි වෛද්‍ය පටිපාටික මුඛ මුහුණකට ඉහළින් රෙදි මුඛ ආවරණයක්ද දැමීමෙන් වෛරසය බෝවන අංශු 92.5% ක්ම කාන්දු වීමෙන් වළක්වා ගත හැකි බව පර්යේෂකයන් සොයාගෙන තිබේ.
Read Moreචීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසන්නේ අභ්‍යවකාශ යානය මැයි හෝ ජුනි මාසවලදී අඟහරු පෘෂ්ඨය වෙත ගොඩබස්සවීමට අපේක්ෂා කරන බවය.
Read More’’වයස අවුරුදු 18 සහ ඊට වැඩි ඉහළ වයස් සීමාවන්ටද එන්නත අප නිර්දේශ කරනු ලබනවා. ඒ කියන්නේ වයස අවුරුදු 65ට වැඩි අයට එන්නත ලබා දිය යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ පිළිබඳ ක්‍රමෝපායික උපදේශක කණ්ඩායමේ සභාපති වෛද්‍ය ඇලෙජැන්ඩ්‍රෝ ක්‍රාවියෝටෝ පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 107,297,000ක් පසුකර ඇති පසුබිමක, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පසුගිය සති දෙක තුන තුළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ අඩු වීමක් පවතී.
Read Moreපෑලියගොඩ, දිවුලිපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 68155ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අද දිනයේදී එම පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 955ක් වාර්තා වීමත් සමගිනි.
Read Moreඅද (10) කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreමතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
Read Moreඇමෙරිකාවේ සිට කූරියර් පාර්සල් 05 ක් තුළ සගවා කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා ග්රැම් 1,150 ක ප්‍රමාණයක් අද (10දා) ගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සීදුව ’’ කළම්බු කාර්ගෝ ’’ ගබඩා සංකීර්ණයේ දී අත් අඩංගුවට ගැනීමට සමත් වු බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.
Read Moreකොවිඩ් දේහයන් භුමිදානයට අවසර දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට ස්තූතිය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
Read Moreගම්පහ පොදු වෙළඳ පොළෙහි අද (10) සවස වන විට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසීය.
Read Moreකොවිඩ් ආසාදිතයින් තවත් 539 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreහෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.05 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
Read Moreද්‍රවිඩ පක්ෂ විසින් පොතුවිල් සිට පේදුරු තුඩුව දක්වා සංවිධානය කළ පා ගමනට දෙමළ මාධ්‍ය මගින් ආවරණයක් ලබාදුන්නත් කොළඹ පදනම් කරගත් මාධ්‍ය ඒ සඳහා වඩා පුළුල් ආවරණයක් ලබා නොදුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලෙට්ස් මහත්මිය පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතව මිය යන අයගේ දේහයන් භූමිදානය කිරීමට අවස්ථාව දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවැසීය.
Read Moreපළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු 15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (10) වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
Read Moreබැංකු හා මූල්‍ය ආයතනවල මේ කරුණ ගැන සොයා බලන ලෙස මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහ බැංකුවට උපදෙස් ලබාදෙයි
Read Moreරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව ලබන මැයි මස 31 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (10) නියම කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 591 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreබස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගු කළ බවත් දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කරයි.
Read Moreනව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙක් පත්කර තිබේ.
Read Moreමඩකලපුව දිස්ත්‍රික්කයේ රාජකාරි කරන පොලිස් නිලධාරින්ට කොවිඩ් 19 එන්නත ලබාදීම මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය අද ආරම්භ කරන ලදී.
Read More