කුඩාඔය පොලිස් වසමේ පිහිටි ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටි ආධුනික සෙබලෙකු ඊයේ (04) මියගොස් ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.
හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි 319- L ග්‍රාමසේවා වසමේ සහ සංචරණ සිමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් 319-I ග්‍රාමසේවා වසමේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 14 දෙනෙකු හමු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය තවමත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කිසිවෙකු පත් නොකිරීම මඟින් එම පක්ෂය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පයින් ගසා ඇතැයි කැෆේ සංවිධානය කියයි.
Read Moreඅලුත් අවුරු සමයේ සිට ඊයේ (04) දින දක්වා කාලය තුළදි කොග්ගල නිදහස් වෙළද කළාපයේ ඇගලුම් කම්හල් 07ක සේවක සේවිකාවන් 107 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ දින ස්ථාපනය කෙරිණි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත නැමැත්තා මට්ටක්කුලිය පොලීසිය මගින් ඊයේ (04) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගම්පහ (542),කොළඹ (531), කලුතර (116)ක් ලෙස වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත දිස්ත්‍රික්ක වෙයි.
Read Moreබද්දේගම ඉදිගැස්කැටිය ප්‍රදේශයේ ඇගලුම් කම්හලක සේවිකාවන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එච්.බි.පි ගුණවර්ධන මහතා පවසයි.
Read Moreදිස්ත්‍රික්ක 4ක ග්‍රාම සේවා වසම් 12ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 173ක් ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreආසන්න කාලසීමාවේදී එරටට වැඩිවන අමුත්තන් තවදුරටත් ආකර්ෂණය කර ගැනීම සඳහා මාලදිවයින් නිලධාරීන් සංචාරකයින්ට එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව පසුගිය මාසයේ නිවේදනය කිරීමත් සමග මෙසේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
Read Moreවෙනත් රටවල පුද්ගලයින් මෙරටදි නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවිමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreමෙහිදී හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන දෙකක් වාර්තාවීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.
Read Moreසාධාරණ හේතුවක් නොමැතිව තමා අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබා ගැනිමෙන් සිය මුලික අයිතිවාසිකම් කඩවි ඇතැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලිම සඳහා මැයි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.
Read Moreෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලාට අනුව, නව දත්ත මගින් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත සෙල්සියස් අංශක 2ත් 8ත් අතර සාමාන්‍ය උෂ්ණත්වයක සති හතරක් දක්වා ගබඩා කර තැබිය හැකිය.
Read Moreඅද දිනයේ දී (04) තවත් කොරෝනා ආසාදිතයින් 710ක් හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකොවිඩ් ව්‍යාප්තිය හමුවේ වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවාස වන නිවහන් සහ කඳවුරු බිම් හෙට සිට තාවකාලිකව වසා දමා තිබේ.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයන් 944 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 99,153 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සහ එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ 05/04 දින කොරෝනා ආසාදිතයන් 36 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreආසාදිතයන් මිලියන 20ක් ඉක්මවූ ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් දැන් ලොක්ඩවුන් කර ඇති අතර, රෝහල්වල වෛද්‍ය හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවල හිඟය විශාල අර්බුදයක් බව කියයි. නවදිල්ලියේ තත්ත්වය පාලනය කරගැනීමට නොහැකිව හමුදාවේ සහාය පතා ඇති පසුබිමක, ඉන්දීය සත්වෝද්‍යානවල සිංහයන් 8කටත් කොවිඩ්-19 වැලඳෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1150ක් හඳුනාගෙන තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අමු සැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ඊයේ (3දා) මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
Read Moreදඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍යය කොන්දේසි මත තාවකාලිකව හෙට ( 05දා) අළුයම 5 සිට පස්වරු 5 දක්වා විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 වසංගත පාලන මෙහෙයුම් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා අද සවස දැනුම් දුන්නේය .
Read Moreඉන්දියාවේ පවතින දැඩි කොරෝනා අවධානම හේතුවෙන් ඉන් බේරීම සඳහා මන්නාරමින් ශ්‍රී ලංකාවට ඇතුල්වීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයින් 86 දෙනෙක් රැගත් යාත්‍රා 11 ක් ආපසු ඉන්දියාවට හරවා යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 120 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (04) පෙරවරු 10.00 වන විට 6141 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි
Read Moreප්‍රතිඵල නිකුත් වූ 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 301771ක් අතරින් සිසුන් 194297ක් විශ්වවිද්‍යාල වරම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (05) දිනයේ නොපැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරිණ.
Read Moreපොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස සේවය කිරීම සදහා තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කරනු ලැබූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ( 04) නිවේදනය කළේය.
Read More2020 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපල අන්තර්ජාලයට මුදාහැරෙයි.
Read Moreපවත්නා කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් මෑතක දී නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් සිය මෙහෙයුම් කාලය දිනපතා පෙ.ව. 7.30 සිට ප.ව. 1.00 දක්වා සීමා කර තිබේ.
Read More