නව කොරෝනා වෛරසයේ නැගී එන ප්‍රභේදයන්ගෙන් පවා යම් ආරක්ෂාවක් සැපයීමට කාර්යක්ෂමතාව අතින් ඉහළ දැනට පවතින කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්වලට හැකිවනු ඇතැයි එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලෙන්ස්කි පවසයි.
කොරෝනා රෝගීන් මෙන්ම වෙනත් ආබාධවලට ප්‍රතිකාර කරන රෝගීන්ද මෙම ඔක්සිජන් හිඟයෙන් පීඩා විඳි අතර, හෙදියන් උපුටා දක්වමින් ප්‍රාදේශීය ප්‍රවෘත්ති සේවා කියා සිටියේ ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් රෝගීන් හුස්ම හිරවීමෙන් මිය ගිය බවයි.
Read Moreදකුණු කොරියාවේ රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 245 දෙනෙකු අද දින උදෑසන දකුණු කොරියානු ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක සෙයිෆ් අල්-බද්ර් කියා සිටියේ චීන ජාතික ඖෂධ සමූහය (සීනෝෆාම්) විසින් සකස් කරනලද චීන එන්නත ඔවුන්ගේ ප්‍රමිතීන්ට අනුකූල වන බවත්, එබැවින් ඉරාක රජය එය ඉරාකය තුළ එය භාවිත කිරීම සඳහා අනුමත කළ බවත්ය.
Read Moreජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව එක්සත් ජනපදය නව කොවිඩ්-19 මරණ 100,000ක් වාර්තා කළ වේගවත්ම අවස්ථාවද මෙයයි.
Read Moreට්‍රම්ප් මෙම සමුගැනීමේ දේශනයේදී එක්සත් ජනපද නව රජයට සුභාශිංසන එක්කර තිබුණත්, නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ජෝ බයිඩන්ගේ නමවත් සඳහන් නොකිරීමද විශේෂත්වයකි.
Read Moreජෝ බයිඩන් පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස මෙසේ දිවුරුම්දීම සිදුවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,054,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.
Read Moreඑංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම් කර තිබූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයන් 5ක් නිදහස් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද (19) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 323ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 29ක් අලුතින් අද (19) වාර්තා වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 2068ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreවසර හතරක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තීන්දුව සති තුනකින් ලබා දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreඅද දිනයේ කොවිඩ් ආසාදිතයින් 337ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreබොරලැස්ගමුව නගර සභාවේ සේවකයෙකුහට සිදුකල පී.සී.ආර් පරීක්ෂණ අනුව කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සනාථ වීම නිසා ඔහු පැමිණි වරිපනම් ආදායම් අංශය 19 දින වසා දැමීමට පියවර ගෙන ඇතැයි බොරලැස්ගමුව නගර සභාවේ සභාපති දේශබන්දු කේ.ඩී.අරුණ ප්‍රියශාන්ත මහතා කියා සිටී
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත වු රොගීන් සංඛ්‍යාව 708 ක් දක්වා අද (19) දිනය වනවිට ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදිත ව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගොස් සුවය ලබා පැමිණ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයන්ට තම අවශ්‍යතා පරිදි අටුලුගමින් බැහැරව යාම යාම (19) අවස්ථාව ලබාදුන් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය .
Read Moreගාල්ල, ගිංතොට මහා විද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. විදුහලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බූස්ස ප්‍රදේශයේ පදිංචිව සිටියි.
Read More(LONG READS) රහතන් වහන්සේ මදුරුවා නොමරන්නේ සිල් කැඩෙන නිසා නොව, මරන්නට මදුරුවෙක් හෝ තමා හෝ හමු නොවෙනා නිසාවෙනි, එය වෙනම විද්‍යාවකි
Read More(FACT CHECK) ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය: කොවිඩ්-19 ආසාදිතව මියගිය අයගේ මෘතදේහ භූමදානය පිළිබඳ සැකශංකාවන් මිහිදන් කරයි
Read Moreඉදිරි පරම්පරාවලට ලේ නොවැකුණු සමාජ වෙනසක් ඇති කර ගැනීමට අධිෂ්ඨානයක් අප විසින් කළ යුතු බවත්, රට පාලනය කරනා හා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා පවුල් පරම්පරාවලට ඒ සඳහා හැකියාවක් නොමැති බව ඔවුන් ඉතිහාසයෙන් පෙන්වා දී තිබෙන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreරුපියල් 25,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් ග්‍රාම නිලධාරිවරයෙක් ව ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පත් කර ඇති බව ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද නිවේදනය කලේය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයෝ 45 දෙනෙකු අද (19) දින පෙරවරුවේ දි ෙළුතිහාසික පොළොන්නරුව පුජා භූමියේ සිද්ධස්ථාන නැරඹීම සඳහා පැමිණ සිටියහ.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 51ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (19) පෙරවරු 6.00 වන විට 3137ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Read More1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 40 වගන්තිය අනුව සිව්වස් සමාලෝචන වාර්තා අනුව දඬුවම ලිහිල් කිරීමට කටයුතු කිරීමට අවධානය යොමුව තිබේ.
Read Moreකොවිඩ් ආසාදිත රත්ගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.එච්. ධර්මසිරි මහතාගේ ආශ්‍රිතයින්වූ ඔහුගේ පාසල් යන දරුවන් දෙදෙනාද කොවිඩ් -19න් ආසාදිතයින් බවට හදුනාගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.
Read Moreපසුගිය දශක හතරක පමණ කාලය තුළ නැගෙනහිර පළාතේ පැවති ත්‍රස්තවාදයේ ක්‍රියාකාරකම් හා වෙනත් අවිධිමත් හා හා නෛතික සංසිද්ධීන් හේතුවෙන් විවිධ අසාධාරණයන්ට පත් වූ පුද්ගල හා සමාජ කණ්ඩායම් වල ගැටළු සොයා බලා නිර්දේශ ලබා ගැනීම සඳහා පත්කළ කමිටුව ඊයේ (18දා) පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූහ.
Read Moreපුත්තලම ලංගම ඩිපෝවේ කොවිඩ් 19 ආසාදිතයින් ඉහල යාමත් සමග එහි සේවකයින් 118 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබා ගැනිම (19 ) දින සිදුවු බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read More