යුද හමුදාව හැදූ විශාලතම කොවිඩ් මධ්‍යස්ථානය අද විවෘතයි
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කළ ඇඳන් 1300කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
සීදුවේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කළ විශාලතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය මෙය වෙයි.
ඡායාරූප ප්‍රදීප් පතිරණ






















popular news
-
upul Tuesday, 18 May 2021 09:50 AM
මේක හමුදාව හදපු එකක්ද, නැත්නම් බ්‍රැන්ඩික්ස් එකේ ගාමන්ට් එකද ?
Reply : 0 2
janahitha Tuesday, 18 May 2021 04:27 PM
Agaya Kramau
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
