වරාය නගර පනත ගැන තීන්දුවට රජයේ එකඟතාව
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට රජය එකඟවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ අනුව එම පනත පාර්ලිමේන්තුව තුළ සරළ බහුතරයකින් සම්මත කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
එම පනතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අද පෙරවරුවේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
පනත පිළිබඳව හෙට හා අනිද්දා දෙදින විවාදයක් පැවැත්වීමට නියමිතය.
popular news
-
Athula Wednesday, 19 May 2021 11:17 AM
දැන් ඔි්නම පනතකට එම කාලයේ අාණ්ඩුවේ ඉන්නවුන් අත උස්සන ව එ්කෙ 2 ක් නැහැ හෙට රටම චි්නෙට ලියල දෙනව කිව්වත් ඔය අාණ්ඩුවෙ ඉන්න ජඩයින් අත උස්සල කෙස් පැලෙන තර්ක ගෙනැවිත් එය සාදිරනය කරන එක දැන් ඉතාම සාමාන්‍ය දෙයක් අපට ඔය ජඩයින්ගෙ කැමත්ත යනු විනාශයකට කැමතියි කියන එකම බව අපි දනිමු ..දැන් කෝ අර මහා සංඝයල කියන වුන් අැල්ලෙ ගුණවංශ රතනෙ ඤානසාරද අති්සාරද කියන එකාල මාගල්කන්දෙ හිරඹුරේ මැඩිල්ලේ හැඩිගල්ලෙ එකාලකෝ අබේතිස්සයල කෝ දැන්?
Reply : 0 0
Athula Wednesday, 19 May 2021 12:53 PM
පඹයො ඉන්න අාණ්ඩුවක රටම ලියල දෙන්න වුනත් ්රඋන් එක පයින් සුුදානම් උන්ට උන්ගේ අැමති කම නැමති පට්ටම රැකෙනවනම්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

