saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

Latest News - timelapse 7532 hours ago

LATEST

අනුරගේ පෙත්සම් සලකා බැලිමට දින දෙයි

calendar_today 2021 මැයි 17 - 20:18 remove_red_eye - 449  

දේශපාලන පලිගැනිම් පිළිබදව සොයා බැලු ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කර තිබෙන නිර්දේශ බල රහිත කිරිමේ රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර යන මහත්වරු විසින් ඉදිරිපත් කල පෙත්සම් සලකා බැලිම ලබන 25 ක

ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලෙස , ආසාදිතයන් 123 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් අද දින වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

හැඳුනුම්පතට අනුව පුද්ගල සංචරණ සිදුකරන්නේද යන්න පිළිබඳව අද මෝදරදී සිදුකළ පරීක්ෂාවකදී මත්ද්‍රව්‍ය සිය භාරයේ තබාගෙන ගමන් කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,579 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

ජනප්‍රිය ගායන ශිල්පි භාතිය ජයකොඩි හට නව කොවිඩ් වෛරසය ආසාදනය වි ඇත.

Read More

මැයි 21 වන සිකුරාදා රාත්‍රී 11 සිට මැයි 25 වන අඟහරුවාදා උදෑසන 4 දක්වාත් නැවතත් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,307 දෙනෙකු අද (17) දිනයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

පාසල් ඉක්මනින් විවෘත කිරිමට නම් පාසල් තුළ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පිරිස් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ භාවිත කරන ප්‍රධාන භාෂා තුන වන සිංහල, දමිල හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකාවේ පවතින චීන සමාගම්වලට දැනුම් දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේ දි හින්දු සංස්කෘතික අරමුදලට නව සාමාජිකයන් පත් කළේය.

Read More

ගත වූ සති 02ක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 430 දෙනෙකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරනවා.

Read More

බූස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මරණ දණ්ඩනය නියමවී ඇති ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමෙන් වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන තිබෙනවා.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද තීරණය කරන ලදී.

Read More

කොවිඩ් ආසාදිත පුද්ගලයින් නිවෙස් තුළ නිරෝධායනය කිරිම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තිරණයක් ගෙන නොමැති බව නි.සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

Read More

රථවාහන වැරදි වීඩියෝ ගත කර පොලීසියට ලබා දීම සඳහා ජංගම දුරකතන යෙදුමක් හඳුන්වා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ඇමරිකානු ඩොලර් බිලියන 100 ක ආයෝජනයකින් යුතු කොළඹ වරාය නගරයේ පළමු ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

Read More

කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 27,751 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් අද (17) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 320 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් 16දා දිනය තුළදී පමණක් කෝවිඩ් ආසාදිතයන් 99ක් වාර්තාවී ඇති අතර මේවන විට රත්නපුර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් 1616ක් කෝවිඩ් ආසාදිතව තවමත් ප‍්‍රතිකාර ලබන බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය 17දා පැවසුවාය.

Read More

ඉන්දියාවේ තත්ත්වය ඛේදජනක වුවද, එවැනි ඛේදජනක අත්දැකීමකට මුහුණදුන් එකම රට එය නොවන බවත්, නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින වැනි රටවල් මෙන්ම, ඈතින් පිහිටි ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය වැනි රටවල සෞඛ්‍ය පද්ධතිද මේ වනවිට මහත් අරගලයක යෙදී සිටින බව යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ හෙන්රීටා ෆෝර් පවසයි.

Read More

මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 16 වන දින ලැබුන පි. සි. ආර්. වාර්ථා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 288 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුත් අවුරුදු කොවිඩ් පොකුර දහස ඉක්මවා ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පළාත් සිමා පසුකර යාමට පැමිණියහොත් අදාළ ප්‍රද්ගලයින් අත්අඩංගුවට ගෙත වාහන පොලිස් භාරයට ගන්නා බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Read More

යුද්ධයෙන් මියගිය එල්.ටි.ටි.ඊ සංවිධාන සමාජිකයි් සිහි කර මුලතිව් - මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සැමරුම් පැවැත්විම වළක්වාලමින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබාදි තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු බිරිද මියගොස් දින තුනකට පසු ඊයේ (16දා) රාත්‍රියේ සැමියාද මියගොස් ඇති බව බගවන්තලාව සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

Read More

ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලුම් කළ එන්නත් සම්බන්ධයෙන් වන වඩාත් වැදගත් දැනුම් දීමක් ඉදිරි දිනවලදී ප්‍රකාශ කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි

Read More

ඊයේ දිනයේ එන්නත්කරණය සිදුවු අතර කොවිෂ්ල්ඩි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1612කට ලබා දි තිබේ.

Read More

ලක්සල හා සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

වර්ෂාවත් සමඟ විවෘත කෙරුණු ජලාශවල වාන් දොරටු මේ වන විට වසා දමා ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දීර්ඝ වැඩ කරන වේලාවන් හා සම්බන්ධ ජීවිත හානිය පිළිබඳ ප්‍රථම ගෝලීය අධ්‍යයනයේදී පෙන්නුම් කළේ 2016දී දීර්ඝ සේවා කාලය හා සම්බන්ධ ආඝාත හා හෘද රෝග තත්ත්වයන් හේතුවෙන් ලොවපුරා පුද්ගලයින් 745,000ක් මිය ගොස් ඇති බවය. වර්ෂ 2000 සිට මෙම අගය 30%කට ආසන්න වැඩිවීමක් පෙන්නුම් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.