ඊශ්‍රායලය හා පලස්තීනය ගැන ලංකාවේ දැඩි අවධානය
ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙයි.
මේ වන විටත්, විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා වෙත මීට දින තුනකට පෙර මෙම තත්වය පිළිබඳ දැඩි කනස්සල්ල සහ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවිත සුරැකීම සම්බන්ධයෙන් පවතින උනන්දුව පිළිබඳව දැනුම් දී තිබේ.
ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ලෙසත්, සිදුවෙමින් පවතින ප්රවණතා හේතුවෙන් පුළුල් කලාපය අස්ථාවර වීමේ තර්ජනයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
popular news
-
Maxworth Tuesday, 18 May 2021 08:30 AM
What SRL can do.. Nothing
Reply : 0 3
Chamil Tuesday, 18 May 2021 03:56 PM
ලංකාවේ දැඩි අවදානය නිසා ඊශ්‍රායල ය හොඳටම බයවෙලා
Reply : 0 3
The Up Thursday, 20 May 2021 09:29 AM
පලස්තීන වෙනුවෙන් නෙමේ ඉශ්රායෙලය වෙනුවෙන් කණගාටුව පල කරන්න ඕන. උන්ගේ රොකට් වරුසාවෙන් එකක් හරි වැටුනනම් මහජනතාව කොපමන මැරෙනවද? උන් ඉල්ලගෙන කෑවේ. හැම ස්ලාම් රටක්ම දැන ගන්න ඕන උන්ගේ පදේට ඇපේ රටේ උන් නැටුවට ඊශ්‍රායලය නටන්නේ නෑ කියලා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

