LTTE සැමරුම් වලක්වමින් තවත් 26කට තහනම් නියෝග
යුද්ධයෙන් මියගිය එල්.ටි.ටි.ඊ සංවිධාන සමාජිකයි් සිහි කර මුලතිව් - මුල්ලිවයික්කාල් ප්රදේශයේ සැමරුම් පැවැත්විම වළක්වාලමින් මඩකලපුව මහේස්ත්රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබාදි තිබේ.
මඩකලපුව පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක් මගින් මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.
popular news
-
Nandana Monday, 17 May 2021 01:44 PM
Me praurthiye head line ekata "Koti thrasthwadi samarumata" kiya danna, LTTE kiyanne thrasthawadi kalliyak.kotinta kade yanna epa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

