saravita-anim2

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා

Latest News - timelapse 7178 hours ago

LATEST

පස්සර බස් අනතුර - මියගිය ගණන 15 දක්වා ඉහළ​ට

calendar_today 2021 මාර් 20 - 13:21 remove_red_eye - 1300  

පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

අනතුරින් මියගිය සංඛ්‍යාව 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව ද 31 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

Read More

අප්‍රේල් මස මුල් සතියේදී මීළග ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය මෙරටට ගෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

Read More

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය සහ විවිධ අපචාර සම්බන්ධළු හදුනාගත් ප්‍රදේශ කිහිපයක අද (20) උදෑසන සිට විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More

පස්සර ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 30 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,917 දෙනෙකු සදහා ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ අතර , කිලෝ ග්රැම් 235,000 ක භාණ්ඩ ප්‍රවාහනය සදහා ද දායක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරිවරයා පැවසීය .

Read More

එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් B.1.1.7 ප්‍රභේදය පැතිරීම යන්නෙන් අදහස් කරන්නේ මුඛ ආවරණ භාවිතය සහ සමාජ දුරස්ථකරණය වැනි ක්‍රියාමාර්ග මෙන්ම, එන්නත් කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වන බව යැයි ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කළේය.

Read More

මේ අතර රුසියාවේ ස්පුට්නික්-වී එන්නත සමාලෝචනය කිරීම සඳහා සම්පූර්ණ ලියකියවිලි බලාපොරොත්තුවෙන් සිටින බවත්, චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත් හදිසි ලැයිස්තුගත කිරීම පිළිබඳ සමාලෝචනය අප්‍රේල් මාසය වනවිට අවසන් කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ජිනීවාහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත ආරක්ෂිත හා ඵලදායී එන්නතක් බව යුරෝපයේ ඉහළම ඖෂධ නියාමකයා නිගමනය කිරීමෙන් දිනකට පසුව ෆින්ලන්තය මෙම නිවේදනය නිකුත් කිරීමද විශේෂත්වයකි.

Read More

දැනට ලොව පුරා පැතිර යන කොවිඩ්-19 වෛරසයේ වෙනත් ප්‍රභේදයන් මේ ආකාරයෙන් වසංගතයේ තෙවැනි රැල්ල ආරම්භ කරමින් ඇති පසුබිමක අඛණ්ඩ එන්නත්කරණය මෙන්ම, මහජන සෞඛ්‍ය පුරුදු කිසිදු ලිහිල් කිරීමකින් තොරව පවත්වාගෙන යෑමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

Read More

පසුගිය මාස 12 තුළ සිදුවූ විනාශකාරී සිදුවීම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් ගණනාවක මානසික සෞඛ්‍යය පිරිහීම තිබියදීත්, ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමේදී ඉහළම ස්ථානයේ කිසිදු වෙනසක් සිදු වී නොමැත.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවට තීන්දුවට එරෙහිව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු අමාත්‍ය උපදේශක (ආරක්ෂක) මේජර් ජෙනරාල් ප්‍රියංකාර ප්‍රනාන්දු මහතා විසින් විසින් එක්සත් රාජධානියේ මහාධිකරණය වෙත කරන ලද අභියාචනයට ඊයේ (මාර්තු 19) අවසර ලැබුණි.

Read More

චීනය විසින් කොවිඩ් 19 වසංගතයට එරෙහිව නිපදවා ඇති සිනෝවැක් එන්නත ලංකාව තුළ හදිසි භාවිතය සඳහා අවසර ලබාදී තිබේ.

Read More

විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත අඛණ්ඩව ලබාගන්නා බවට ඔහු ලෝකයට හොඳ අවබෝධයක් ලබා දුන්නේ, ඇතැම් යුරෝපීය රටවල් රුධිර කැටි ගැසීම් සිද්ධීන් ගැන පවසමින් එන්නත් කිරීම අත්හිටවූවද, ජොන්සන් එය අඛණ්ඩව සිදුකළ නිසාය.

Read More

’’කොවිඩ්-19 ආසාදන හා මරණ වැළැක්වීම සඳහා විශාල විභවයක් ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ප්‍රතිලාභ එහි අවදානම් ඉක්මවා යන බවට කමිටුව නිර්දේශ කර තිබෙනවා’’ යැයි ටෙඩ්‍රොස් පැවසීය. ’’මේ වැදගත් එන්නත දිගටම භාවිතා කරන ලෙස අප රටවල්වලින් ඉල්ලා සිටිනවා.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 122,233,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 544ක් දක්වා වර්ධනය වී තිබේ

Read More

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියට අදාලව අද පැවැති ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති දෙවන අවසන් පූර්ව තරඟයෙන් කඩුලු 8කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

Read More

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 144 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 154ක් වාර්තා වී තිබේ.

Read More

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ජුනි මස 09 වනදා යළි ඇරඹීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියමකර තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන “ගම සමග පිළිසඳර” 15 වැනි වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යොඹුවැල්තැන්න ග්‍රාමයේ දී හෙට (20) පැවැත් වේ.

Read More

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබු තවත් 283 දෙනෙකු සුවය ලබා ඇත.

Read More

කාන්තාවන් තිදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව ඇති බව හැටන් දිඹුල පතන පොලීසිය පැවසිය.

Read More

බත්තරමුල්ලේ ආසාදිතයින් වැඩිවීමට හේතුව එම ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකින් ආසාදිතයින් හමුවීම බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

අසාත් සාලි වගේ රට තුළ ජාති වදී, ආගම් වාදී , ත්‍රස්තවාදී ප්‍රකාශ ඉදිරිපත් කරන අයට, කවුරුන්ගේ හෝ මූල්‍යමය ශක්තියක් ලැබෙනුඇතැයි රජයට බරපතල සැකයක් ඇති වී තිබෙන බව සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

නිවසේ මියගොස් සිටියදී හමුවූ කාන්තාවක කොරෝනා ආසාදිත බව අද (19) ලැබුණු පීසීආර් ප්‍රතිපල අනුව තහවුරු වූයේ යැයි කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.