මගේ රජය ගැන ආඩම්බර වෙනවා
දකුණු ආසියානු කලාපයේ මුලින්ම ෆයිසර් එන්නත් මාත්රා තොගයක් ලබාගත් පළමු රට බවට ශ්රී ලංකාව පත්ව තිබෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ෆයිසර් එන්නත් මාත්රා 26000ක් අද පෙරවරුවේදී ශ්රී ලංකාවට ගෙන්වීය.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශක් කරන ජනපතිවරයා සඳහන් කරන්නේ ශ්රී ලංකාවේ සෑම පුද්ගලයෙකුටම එන්නත් ලබාදීමට තම රජය ගන්නා ක්රියාමාර්ග පිළිබඳව ආඩම්බර වෙන බවයි.
ශ්රී ලංකාව පුරාම එන්නත් ලබාදීම ක්රියාත්මක බවද ඔහු පවසයි.
popular news
-
D P Liyanage Monday, 05 July 2021 03:13 PM
එතකොට මොකක්ද මේ අපබ්රංශය. මාල දිවයිනට මාර්තු මාසයේදී එන්නත් මාත්රා පන්දහස් ගණනක් ලැබීම. එය බොරුවක්ද එතකොට? දකුණු ආසියාවේ ෆයිසර් එන්නත ලැබුණ පළමු රට ලංකාව නෙමෙයිනේ. කෝක ඇත්තක්ද, කෝක බොරුවක්ද එතකොට? එහෙම නොමැතිනම් අප මහජනතාව රැවටීමට භාජනය කිරීම තමයි කරන්නේ. කෙසේ වෙතත් ශ්රී ලාංකික ජනතාවට කෝවිඩ් පාලනයට එන්නත් කිරීම නම් හොඳ ප්රගතියක් ලබලා තියනවා. එයට නම් මෙසේ ආර්ථිකය අපහසුව තිබියදීත් කුමන ආකාරයකින් හෝ ගන්නා ලද සහ ගනිමින් තිබෙන ප්රයත්නයට ස්තූතිවන්ත විය යුතුයි රජයට.
Reply : 0 0
Demuni Uduwara Monday, 05 July 2021 04:23 PM
This should have received months before. You should be ashamed!
Reply : 0 0
somapala Monday, 05 July 2021 05:04 PM
As per the your Wijaya owned Daily Mirror report, Bangaldesh received 100,000 doses in May and Maldives got 5700 odd doses thereaafter. Who is lying and for what?
Reply : 0 0
මෝ Tuesday, 06 July 2021 03:23 AM
මාල දිවයින තියෙන්නෙ උත්තර ද්රැවයේ වෙන්නැති.තාමත් කියනව අපි තමයි හොදටම කොලේ.
Reply : 0 0
Kumar Tuesday, 06 July 2021 06:48 AM
I suppose Captain of the Titanic felt the same before his ship hit the iceberg.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

