saravita-anim2

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7282 hours ago

LATEST

අධිවේගයේ අනාරක්ෂිතව ගිය අය පොලීසියට කැඳවයි

calendar_today 2021 අප්‍රේ 12 - 10:11 remove_red_eye - 488  

අධිවේගී මාර්ගයේ අනතුරුදායක ලෙස රිය පැදවූ හා සිය ශරීර අංග වාහනයෙන් එළියට දමා ගමන් කළ අයට අධිවේගී පොලීසියට එන ලෙස දැනුම් දී තිබේ.

චිනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරට චින ජාතිකයින් 2500කට ලබාදි ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ජා ඇලදි සිදුකළ මෙහෙයුමකදී අයිස් නැමැති කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සැකකරුවන් 6ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

වයස අවුරුදු 30 හෝ ඊට වැඩි සුදුසුකම් ඇති පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම අද (12දා) සිට නැවත ආරම්භ කිරීමට දකුණු කොරියාව ඉරිදා තීරණය කළ බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

Read More

එරට තුළ ආසාදිතයන් වැඩිවීම මධ්‍යයේ මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත අපනයනයද ඉන්දියාව සීමා කර ඇත.

Read More

අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

Read More

බැංකොක් නගරය තායිලන්තයේ තුන්වැනි රැල්ලේ කේන්ද්‍රස්ථානය ලෙස පෙනී යන අතර මේ මාසයේ දැනට ආසාදිතයන් 1,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Read More

වසංගතය ආරම්භයේ සිට කැමරූන් විසින් ගෙනඑන ලද ඕනෑම කොවිඩ්-19 මර්දන එන්නතක පළමු වැනි තොගය මෙම සීනොෆාම් එන්නත් තොගය බව එරට බලධාරීන් පවසයි.

Read More
අද කාලගුණය
12 04 2021 08:01:00
0 166

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රැජිනගේ ජීවිත කාලය පුරාම ඇගේ සහකරු සහ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් සේවය කළ රාජකීය ස්වාමියා ලෙසත් පිලිප් වයස අවුරුදු 99 දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහය සෙනසුරාදා පැවැත්වෙන අවමංගල්‍යය උත්සවය තෙක් වින්ඩ්සර් කාසල් හි තැන්පත් කරනු ඇත.

Read More

ඉන්දියාවේ නව දෛනික මරණ සංඛ්‍යාව 839ක් වූ අතර මාස පහකට වැඩි කාලයක් තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 169,275ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්යයක් වෙනුවට ස්වේච්ඡාවෙන් හා දැනුවත් පදනමක් මත ලබා ගැනීමට උනන්දු කරවන බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 135,850,000කට සමීපව ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

එළඹෙන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (11) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

Read More

වෙළෙඳපලේ පොල්තෙල් සාම්පල අහඹු ලෙස පරික්ෂා කිරිම තවදුරටත් සිදු වෙනු ඇත.

Read More

කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 170 දෙනෙකු අද (11) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොළඹට පුළුවන්නම යාපනය බැරි ඇයි - සුමන්තිරන් ප්‍රශ්න කරයි

Read More

මධ්‍යම, සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුර, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලටත් අදාල වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

මැයි 18 වැනි දා සිට 30 දක්වා 2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 175 දෙනෙකු අද (11) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ඔවුන් සිය ශරීර කොටස් වාහනයෙන් එළියට දමාගෙන ගමන් කර ඇති අතර එය මෝටර් වාහන පනතේ වරදක් මෙන්ම අපරාධමය වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විදේශ අමාත්‍යාංශයේදී හමුවිය.

Read More

අන්තර්ජාලය යොදා ගනිමින් විවිධ සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත් කරණ වැඩසටහන යටතේ කොවිෂිල්ඩ් එන්නත මේ වෙන විට ශ්‍රී ලංකාවේ 925242 ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය තුල යාපනය දිස්ත්‍රීක්කයේ සියලුම සිනමාහල් තාවකාලිකව වසා දමා ඇති අතරම උපකාරක පංති සහ විවාහ උත්සවද තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියි.

Read More

යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක්යැයි සැකකෙරෙන බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

Read More

නුවරඑලිය ඩෙස්පොඩ් හරහා තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් (10) දින පස්වරුවේ ගිලා බැස එම ස්ථානයේ කොටසක් නායයාමේ අවධානමක් පවතින බව නුවරඑලිය ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Read More

ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තෙලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා නැවතත් ඌරුතොට ජැටියට පිහිනා වාර්තාවක් තැබීමට සමත්විය.

Read More

වැලි කැණීම් හා ගල්කොරි පවත්වාගෙන යාමේදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයෙන් ලබා ගන්නා බලපත්‍රයට අමතරව වැලි කැණීම් බලපත්‍ර සඳහා ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය අනිවාර්ය කර තිබෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.