ලංකාවට කලින් මාලදිවයිනට ෆයිසර් ලැබිලා
ශ්‍රී ලංකාාවට කලින් මාලදිවයිනට ෆයිසර් එන්නත් ලැබී තිබේ. දකුණු ආසියාවේ මුලින්ම ෆයිසර් එන්නත් ලබාගත් රට බවට ශ්‍රී ලංකාවට පත්ව ඇති බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සිය සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කර තිබුණි.
කෙසේ වෙතත් පසුගිය මාර්තු 25 දා කොවැක්ස් පහසුකම යටතේ මාලදිවයිනට යුනිසෙෆ් ආයතනය හරහා ෆයිසර් මාත්‍රා 5850ක් මාලදිවයිනට ලැබී තිබේ.
ශ්‍රී ලංකාවට අද දිනයේදී ෆයිසර් මාත්‍රා 26000ක් ලැබුණි.

popular news
-
Demuni Uduwara Monday, 05 July 2021 04:29 PM
Maldives has received Pfizer vaccine before us. Mr. President, revise your Twitter!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

