saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7680 hours ago

LATEST

සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදිම අද සිට

calendar_today 2021 ජුනි 08 - 07:52 remove_red_eye - 385  

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ වනවා.

පවතින අභියෝගකාරී තත්ත්වය හමුවේ, බලපත්‍රලාභී බැංකු වෙත සහාය දැක්වීමක් වශයෙන් තම එදිනෙදා ගනුදෙනු හැකිතාක් දුරට ඔන්ලයින් සේවාවන්/ගෙවීම් ක්‍රම භාවිතයෙන් සිදුකරන මෙන් සහ අත්‍යවශ්‍ය බැංකු සේවා සඳහා පමණක් බැංකු ශාඛාවන් අමතන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More

පාර්ලිමේන්තුව අද (08) උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ ලෝකයේ පළමු වැනි කොවිඩ්-19 මර්දන එන්නත ලබා දී මාස 6ක් ගතවී ඇතත්, ඉහළ ආදායම් ලබන රටවල් පමණක් එන්නත් මාත්‍රාවන්ගෙන් 44%කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බවයි. එහිදී අඩු ආදායම්ලාභී රටවල් පරිපාලනය කර ඇත්තේ එන්නත් මාත්‍රා 0.4%ක් පමණක් බවත්, මේ සංඛ්‍යාලේඛනයේ වඩාත්ම කනගාටුදායක දෙය නම්, එය මාස කිහිපයක් තුළද වෙනස් නොවීම බවද ටෙඩ්‍රොස් කීය.

Read More

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 1,028 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවඩ් මරණ සංඛ්‍යාව 1789ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් හඳුන්වාදුන් නව කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතනය අතර එකඟතාවයට පැමිණීමට නොහැකිවීම පිළිබඳව කනගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

එන්නත් ලබාගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පොලිස් නිලධාරින් කිහිප දෙනකු ද පැමිණ සිටි අතර වැඩි පිරිසක් ව්‍යාපාරිකයෝ සහ වෛද්‍ය පවුල්වලට සම්බන්ධ ඥාතින් බව ඔවුන්ගේ කතා බහෙන් පැහැදිලි විය.

Read More

වසංගත තත්ත්වයේදී හෝ වේවා ආපදා තත්ත්වයකදී හෝ වේවා ජනතාව සමග ඒකී අභියෝගය භාර ගැනිමට රජයක් ලෙස සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට වූ හානිය වන්දියකින් මැනිය නොහැකිබව අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පවසයි. ලෝක සාගර දිනයට පණිවුඩයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි. සාගරයට අපද්‍රව්‍ය එක්වූ පසු ඒවා නිවැරදි කිරීමට ගත හැකි පියවර සීමාසහිත බවත් එම බලපෑම මත්ස්‍යයන් ඇතුළු සමුද්‍රීය ජීවීන්ටත් මුළු මහත් සමුද්‍රීය පරිසර පද්ධතියටත් සෘජුව බලපාන බවත් ඔහු පවසයි.

Read More

හෙට සහ අනිද්දා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල යළි වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අද තවත් කෝවිඩ් ආසාදිතයින් 650 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,610ක් වෙයි.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පිරිස 19ක් දක්නා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයන් 1,670 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 176,045 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බැංකොක් නුවර එන්නත්කරණය කළ රියදුරෙකු ධාවනය කළ ටැක්සි රථයට ගොඩවූ මගියෙකු වන කැනොක්වාන් සත්තවොං පැවසුවේ, ’’රියදුරන්ට සම්පූර්ණයෙන්ම එන්නත ලබාදුන් විට මෙවැනි ප්‍රවාහන මාධ්‍යයන් සඳහා වැඩි ආරක්ෂාවක් දැනෙනවා. ඒ සමගම මගීන් වශයෙන් අපටද එහි ගමන් කිරීමට වැඩි විශ්වාසයක් ඇති කරනවා.’’ යනුවෙනි.

Read More

පරීක්ෂණ අවසන් වන තුරු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ආරක්ෂාව සපයන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නාවික හමුදාපතිට නියෝග කර ඇත.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 86 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

රටපුරා ජාතික පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරිමේ වැඩසටහන මේ මස 10 වැනි දා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

Read More

නිරෝධායන නීති වලට යටත්ව සියලු බැංකු ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දී ඇ​ත. ඒ අනුව, සියලු බැංකු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මහ බැංකුව සදහන් කර සිටියි.

Read More

අද දිනයේදී අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 1960ක් වාර්තා වීමෙන් පසුව දිවුලපිටිය ආසාදිතයාගෙන් පසුව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 200614කි.

Read More

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID), ප්‍රදාන මගින් ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර ගැනේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 1,960 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

තොග වෙළදාම සඳහා සියලුම ආර්ථික මධ්‍යස්ථානය හෙට (8)සහ (9) යන දෙදින පුරා විවෘත වෙයි.

Read More

පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමග තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි ජලය මිශ්‍රිත තෙල් පිරිසිදු කිරීමට භාවිතා කරන පවිත්‍රාගාර පද්ධතියක් වැසි ජලයෙන් පිරී පිටාර ගැලීම නිසා ජලයට තෙල් මිශ්‍රවීමක් සිදුවිය.

Read More

රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව නොලැබුණු කැම්පනේ ප‍්‍රදේශයේ කාන්තාවගේ පොලූපහරකට ලක්වු සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අද දහවල් කොළොන්න මූලික රෝහලට ඇතුළත් කළ බව පනාමුර පොලීසිය පැවසුවේය.

Read More

ගංවතුරෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක් යොදවා තිබෙනවා.

Read More

පවතින අහිතකර කාලගුණ තත්ත්වය මත කුඩා ළමුන් අතර ශ්වසන රෝග පැතිරිය හැකි බැවින් ඔවුන්ව ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේය.

Read More

බලංගොඩ ඇඟලුම් කම්හලේ හපුතලේ පහළ පිටරත්මලේ කොරෝනා පොකුර අද (7) දින වන විට 33 දක්වා ඉහළ ගොස් ඇති බව හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය.

Read More

පවතින තත්ත්වය හමුවේ පාසල් ආරම්භ කිරිම පිළිබදව ආරම්භ කිරිම පිළිබදව මෙතෙක් තිරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් ප්‍රකාශ කළේය.

Read More

ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාතුව අත්සන් කිරීමට එකඟ වී තිබේ. ඒ ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවති උණුසුම් සාකච්ජා වට කිහිපයකින් අනතුරුවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.