මුදල් ඇමති බැසිල්ට දීපු ආයතන මෙන්න
අභිනව මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ අනුව ඔහුට අයත් ආයතනද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.



popular news
-
Deepal Nirosh Thursday, 08 July 2021 11:54 AM
දැන් ඉතින් අපට ජනාධිපති කෙනෙක් ඕනත් නැහැ, අගමැති කෙනෙක් ඕනත් නැහැ, රටට මෙච්චර බරසාර කැබිනට් මණඩලයක් ඕනත් නැහැ, අර බතික් ඇමතිටත් තමන්ගෙ කාරිය කෙරෙන තුරු තමුන්ගෙ වැඩක් ගෙන ඉන්ලාෙන පුළුවන්. අපි සැමදා ජොලියෙ ඉන්නවා.
Reply : 1 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

