ඔස්ටේ්රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීමට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව අපේ‍්‍රල් 30 වැනිදා
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වි තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 551ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreගම්පහ උද්භිද උද්‍යානය , පේරාදෙණිය උද්‍යානයට සමාන වන අයුරින් දෙවසරක් තුල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන සේ සංවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශය සැලසුම් කොට ඇත.
Read Moreමාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් වධහිංසා දුන්නැයි සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හා ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 4කට අධික ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
Read Moreමෙවැනි මෝෂන් පත්‍ර බාර නොගැනීමට පුර්වාදර්ශ ඇතැයි සඳහන් කරමින් කළ මෝසම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත.
Read Moreඅද (22දා) අලුයම අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක උත්තරීතර අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන කටයුතු ජනාධිපති, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා අග්‍රාමාත්‍ය කාර්යාලයේද උපදෙස් පරිදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මාර්තු 25 වන දින බ්‍රහස්පතින්දා ප.ව.4.00 ට කොළඔ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත බව කොළඹ මහ දිසාපති ප්‍රදීප් ප්‍රියංකර යසරත්න මහතා පැවසීය.
Read Moreගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට මියගොස් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනආ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බව අද (22) ලැබුණු පීසීආර් පරීක්ෂණයේ ප්‍රථිපල මගින් තහවුරු වී තිබේ.
Read Moreඅද (22) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 175ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි.
Read Moreතවත් ආසාදිතයින් 299ක් දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 87,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreකෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මැදගම සිට පුබ්බාර මාර්ගය හරහා මොනරාගලට එමින් සිටියදී ජීප්රථය පුබ්බාර පන්සල අසල මාර්ගය හරහා ගලායන මන්දපංගුව ඔයේ ඇති සපත්තු පාලමක් හරහා එගොඩට යාමේදී ජීප්රථය ජල පහරට හසුවී ඔයට වැටී ඇත.
Read Moreකලා විෂය ධාරව යටතේ අධ්‍යාපනයට නැඹූරුවීමේ ප්‍රවණතාව සහ කලා උපාධිධාරින්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව හෙට (23) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) සලකා බැලේ.
Read Moreතේ සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,000ක් බවට ප්‍රකාශයට පත්කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
Read Moreමාර්තු 23 වන දින රේගු ආඥා පනතේ 10 වන වගන්තිය යටතේ ආනයන තීරුබදු සම්බන්ධව වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ රෙගුලාසි 2ක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්ද විවාදයට ගනු ලබන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreපස්සර බඩල්කුඹුර මාර්ගයේ තොළබෝවත්ත ප්‍රදේශයේදී අද (22දා) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රොහල් ගත කල බව පොලීසිය කියයි.
Read Moreජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබා ගැනීම සඳහා දින වෙන් කර ගැනිමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreමීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම හේතුවෙන් රැස්වීම අතරමගදී අත්හිටුවනු ලැබූ අතර, නැවත කෝප් කමිටුව හමුවට පැමිණිමට මාසයක කාලයක් ලබා දෙන බව දන්වන ලදී.
Read Moreකිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ උඩුතුරෙයි ප්‍රදේශයෙන් රුපියල් කොටි 05 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 239 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද (22) අලුයම අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පැවසීය.
Read Moreසපුගස්කන්ද විදුලි උප-පොළෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට (23) උදෑසන 9 සිට ගම්පහ ප්‍රදේශයේ පැය 6ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreරියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021 මාර්තු 21 දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර තිබේ. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පත්කිරීම සිදුකර තිබේ
Read More2024 වසරේ ජනාධිපතිවරණයට තරග කිරිම සඳහා තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කිරිම සඳහා පක්ෂය මේ වන විට රටේ ජනතාව දැනුවත් කර පෙලගස්සවමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජයසිරි මහතා පැවැසීය.
Read Moreත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ මෙහෙයුමක දී ඊයේ (21) දිනයේ ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
Read Moreමෙරට සිදුවන රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන තිබිම හේතුවෙන් අඛණ්ඩව අද සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීමට මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමි වීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, මකර, මීන වැනි ලග්නයන්ය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 90200ක් වාර්තා වන අතර චීනයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 90106කි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ මගී ගුවන් යානා 29ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 2,161 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් , කිලෝ ග්‍රෑම් 459,000 බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය සදහා දායක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreමස්කෙළිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් මස්කෙළිය නගරයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 11 දෙනෙකු ඊයේ (21) දින හඳුනාගත් බව මස්කෙළිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩී.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
Read Moreලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී පස්සර 13කණුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරලීගිය පෞද්ගලික බස්රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෝටර් රථ පරික්ෂක උපුල් හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් මගින් ඊයේ (21දා) පරීක්ෂාවකට ලක් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායක සිරිමතුන් අභාවප්‍රාප්තව අදට (22දා) පුරා වසර හැට නවයක් සපිරේ. මෙම ස්මරණ ලිපිය ඒ නිමිත්තෙනි. ජාතික නිදහස් සටනට පණ පොවමින්, ඒ සඳහා ජාතිය එක්සේසත් කරමින්, හිරේ විලංගුවේ වැටෙමින්, ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීම පිණිස වියත් සටනක් ගෙන ගිය කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි ඩී.එස්. සේනානායකයන්, මව්බිම යටත්විජිතවාදීන්ගෙන් නිදහස්කොට, එහි ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස 1948 පෙබරවාරි 0
Read More