බස් රථයට දණ ගසා වැඳ විශ්‍රාම ගිය ලංගම රියදුරු
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ වසර 30 ක පමණ කාලයක් රියැදුරෙකු ලෙස සේවය කළ පී.එම්. සමන් හේම කුමාර මහතා ඊයේ (28දා) තමා සේවය කළ බස් රථයට දණ ගසා වැඳ සේවයෙන් විශ්‍රම ගියේය.
සේවා කාලය තුල බලංගොඩ - රාස්සගල මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක පාසල් දරැවන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල රැකියාවලට යන අය මෙන්ම මගිි ජනතාව කලට වෙලාවට ආරක්ෂිතව ගමනාන්තය දක්වා ප්‍රවාහනය කිරිම නිසා ඔහු සියළු දෙනාගේම කිර්තියට පත්ව සිටියේ රැකියාවට එහා ගිය ජනතාවාදී සේවාවක් කල රැයැදුරෙකු නිසායි.
සමන් හේම කුමාර රියදුරු මහතා විසින් බස් රථයේ යතුරු බලංගොඩ ඩිපෝවේ කළමනාකාර ධර්මප්‍රිය හරිචන්ද්‍ර මහතා වෙත භාර දුන්නේය.
ඔහුගේ වැඩිමහල් පුතනුවන්ද දැනට වසර කිහිපයක සිට බලංගොඩ ඩිපෝවේ රියැදුරෙකු ලෙස සේවය කරන අතර පියා සේවය කල බස් රථය ඔහුගේ පුතාට සේවය කිරිම සදහා භාර දිිමට ඩිපෝවේ කළමනාකාරු ධර්මප්‍රිය හරිචන්ද්‍ර මහතා කටයුතු කළේය.
රාස්සගල සම්පත්



popular news
-
Rohana Tuesday, 29 June 2021 07:58 AM
The people who actually love to the country and the nation. Politicians do the same thing to cheat the people.
Reply : 0 1
lakshman lokuge Tuesday, 29 June 2021 12:49 PM
Harima Honda Manushya Gathiguna ethi Yahapath Manushyek. Preethimath Wishrama Diwiyak pathami. Jayawewa. Theruwan Saranay.
Reply : 0 1
J Tuesday, 29 June 2021 01:00 PM
Why can you guys put a like button who those who want to like, so we can respond.
Reply : 0 1
Kapila Wednesday, 30 June 2021 04:56 PM
me wage hoda aya dan hari adui.
Reply : 0 1
Sarathkumara Saturday, 03 July 2021 08:48 AM
කළ ගුණ දන්න හොඳ මනුමනුස්සයෙක් .තමන්ගේ ජීවිතය මෙන්ම මඟී ජනතාවගේ ජීවිතය රැක දුන් ,ඒ වගෙම දරු පවුලක් රක්ෂා කරන්නට උදව් උපකාර කල යකඩ ගොඩක් උනත් කළගුණ දැක්වීම උතුම් මිනිසත් කමක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

