saravita-anim2

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා

Latest News - timelapse 7245 hours ago

LATEST

ගෝලීය සුපර්සොනික් ප්‍රහාරක ජෙට්යානා කණ්ඩායමට එක්වූ දකුණු කොරියා KF-21 එළිදකී

calendar_today 2021 අප්‍රේ 10 - 08:20 remove_red_eye - 1031  

දකුණු කොරියාව සිය රට තුළම නිෂ්පාදනය කරන ලද සුපර්සොනික් ප්‍රහාරක ජෙට් යානය ගුවනේ සිට ගුවනට මෙන්ම, ගුවනේ සිට භූමියටද එල්ල කළ හැකි මිසයිල පරාසයකින් සන්නද්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

’’තවත් පිපිරීමක් නිරීක්ෂණය වුණා. සිරස් අළු තීරුව දළ වශයෙන් කිලෝමීටර 4 ක් (සැතපුම් 2.5 ක්) වායුගෝලයට ගොස් ඇති බවට ගණන් බලා තිබෙනවා. අපි දිගටම අධීක්ෂණය හා යාවත්කාලීන කිරීම සිදු කරමින් සිටිනවා’’ යැයි පළාත් පාලන ආයතන සමග කටයුතු කරන භූ කම්පන පර්යේෂණ මධ්‍යස්ථානයද සඳහන් කරයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සියලුම එන්නත් සහ ඖෂධවල අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයීසස් පවසයි.

Read More

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ මෙම අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් එන්නත් කිරීම තාවකාලිකව නවතා ඇති බව එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක නිලධාරීන් තහවුරු කර තිබුණි.

Read More

’’අප්‍රේල් 26 වැනි දින එන්නත තක්සේරු කිරීම සඳහා තාක්ෂණික උපදේශක කණ්ඩායම කැඳවා තිබෙනවා. අවම වශයෙන් එන්නත් දෙකෙන් එකක්වත් එදින ඇගයීමට ලක්කරනු ඇති.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාමන හා පූර්වසුදුසුකම් පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය රොජෙරියෝ පින්ටෝ ඩි සා ගැස්පාර් පැවසීය.

Read More

ඉන්දියාවේ නවතම වැඩිම දෛනික ආසාදන වාර්තාව මෙය වන අතර, ඒ සමග සමස්ත ආසාදිතයන් 13,060,542ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

දෙවැනි එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාදවරයා හෙවත්, පිලිප් කුමරු බ්‍රිතාන්‍ය ඉතිහාසය තුළ දීර්ඝ කාලයක් සේවය කළ රාජකීය ස්වාමි පුරුෂයාද වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 134,484,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉන්ධන බව්සරයක් අනතුරට ලක්වීමෙන් පසු ගිණි ගෙන ඇ​ත.

Read More

වව්නියාව පදිංචි 66 හැවැරිදි කාන්තාවක් හා යාල්වෙල පදිංචි 71 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාවක හෝ එබඳු ආයතනයක නිලධාරියෙකු කාර්ය සාධක බලකාය පවරන රාජකාරී ඉටු කිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ අවස්ථා තමාට වාර්තා කරන්නැයි ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායට නියම කොට විධාන කර තිබේ.

Read More

පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 71ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

එල්.ටී.ටී.ඊ. පොලීසියට සමාන නිල ඇඳුමක් ලබාදුන් පුද්ගලයන් යාපනයේ රාජකාරියේ යෙදවීමේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපතිවරයා ඇප මත මුදා හළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

එළඹෙන සදුදා දිනය (අප්‍රේල් 12) විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More

2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළඳි කැරොලයින් ජුරි සිය කිරුළ යලි භාරදීමට තීරණය කර තිබෙනවා.

Read More

රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මොහාන් සමරනායක මහතා පත්කර තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 112දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 228 දෙනෙකු අද (09) දිනයේ පිටවගොස් තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්විම සහ රජයේ පාර්ශවයේ සියළු දෙනාගේ සහයෝගය මත වතු කම්කරුවන්ට දිනක වැටුප රු දහස දක්වා වැඩි කර එම වැටුප (09) දින ගෙවිමට හැකි වු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබලගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට සැලසුම්කර තිබූ සියලු දුම්රිය ගමන්වාර අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

2015 වසරේදී ආනයනය කළ එළ ගවයන් රඳවා සිටින රිදියාගම ගොවිපොළ 2017 හා 2018 වසර වල රුපියල් මිලියන 173 ක් පාඩු ලබන මට්ටමට පත්ව ඇති බවද කාරක සභාවේදී ඊයේ (07) අනාවරණය විය.

Read More

පදිකයින් රිය අනතුරුවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවෙමින් පවතින බව පොලීසිය පවසයි.

Read More

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසි දුම්රිය වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය ගම්බිම් බලා යෑම සඳහා සූදානම් වූ බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව තිබේ.

Read More

2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය .

Read More

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි රටපුරා ආන්දෝලනයට තුඩු දුන් විසකාරක පොල්තෙල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර ඇත.

Read More

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී- පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී පළමු වරට රැස්විය.

Read More

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් රෝගීන් 343ක් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Read More

ගම්පහ මැතිවරණ කොට්ඨාසයේ, අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More

අද(09) දිනයේ සිට සියලු රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව ආරම්භ කෙරේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.