කිලී මහරාජා සමුගනියි
11.10 AM
කොවිඩ් ආසාදනය වී මිය යෑම හේතුවෙන් රාජා මහේන්ද්‍රන් මහතාගේ අවසන් කටයුතු අද (25දා) දිනයේදීම සිදුකිරීමට නියමිතව තිබේ.
10.58 AM
කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
සිරස රූපවාහිනිය, සිරස ගුවන් විදුලිය හා ශක්ති රූපවාහිනී නාළිකාව ඇතුළු ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක ඔහු සභාපතිධුරය දරයි.
කෙවිල්ටන්, ඉස්ලෝන් සමාගම්ද ඔහු යටතේ පවතී.
කොවිඩ් ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.
රාජා මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයට විශාල මෙහෙයක් කළ පුද්ගලයෙක් වෙයි.
;
popular news
-
Deepal Nirosh Sunday, 25 July 2021 11:36 AM
නිවන් සැප ලැබේවා!....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

