ගුරු පොකුරක් ඉදිරියේදි බිහිවිය හැකියි
ඇතැම් වෘත්තීය සමිති ගුරුවරුන් උද්ඝෝෂණ සදහා යොදා ගැනීමෙන් සිදුවන්නේ කොරෝනා ව්‍යාප්තිය තවත් ඉහළ යාම බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
විශේෂයෙන් රටේ පවත්නා තත්ත්වය මත ඩෙල්ටා වැනි ප්‍රෙභ්ද ඉහළ යාමක් සිදුවන මේ වාගේ මෙහොතක ඔවුන් ඒකරාශි විමෙන් සිදු කරන්නේ ඉතා භායානක තත්ත්වයක් බව වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මේ හරහා ඉදිරියේදි ගුරු පොකුරක් නිර්මාණය විය හැකි බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
ඒ.එම්.ඒ. කුමාර Sunday, 25 July 2021 09:14 PM
අද මේ රටේ උද්ඝෝෂණ කරන්නේ ගුරුවරුන් විතරක්මද? රට පුරා විවිධ උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙද්දී මැති ඇමතිවරු සියල්ලන්ම පාහේ ගුරුවරුන්ට පමණක් පහර ගහන්නේ ඇයි. ගුරු පොකුරක් ඇතිවුව හොත්, ගුරුවරුන් ගේ වැටුප් අහිමිකල දා සිට අවුරුදු 24ක් තිස්සේ මේ රට පාලනය කල සියලුම රජයන් ඊට වග කිව යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

