saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7604 hours ago

LATEST

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නා දින තිරණය 6වනදා

calendar_today 2021 ජුනි 26 - 16:39 remove_red_eye - 130  

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය මීලග පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබෙනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,172ක් අද (26) දිනයේ පිටවගොස් තිබේ.

Read More

අපරාධ පරික්ණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේ සම්පත් ඇප මත නිදහස් කර තිබේ.

Read More

මෙරට ඊයේ (25) දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් ගෙන් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ආසාදිතයින් 300යේ සීමාව ඉක්මවා වාර්තා වී තිබේ.

Read More

නියම කර ඇති මරණ දඩුවම, ජීවිතාන්ත සිරදඩුවම දක්වා ලිහිල් කරන ලෙසට බලකරමින් මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ආරම්භ කළ ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකය.

Read More

පාරිභෝගික සේවා අධිකාරී පනත සංශෝධනය කර තිබේ. ව්‍යාපාරිකයින්ගෙන් සහ නිෂ්පාදකයින්ගෙන් අය කරන දඩ මුදල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වැඩි කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කර සිටියි.

Read More

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේනතුවට පැමිණීමට නියමිත බවත් ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාරය රංජිත් බණ්ඩාර මහතා ඉවත්වීමට නියමිත බවත් වාර්තා විය.

Read More

කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත් වූ එම් එස් සී මෙසීනා නැමැති භාණ්ඩ ප්‍රවහන නෞකාව තුල හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබේ.

Read More

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම රුපියල් මිලියන 720ක අතුරු වන්දියක් ලබාදීමට එකඟ වී තිබේ.

Read More

ඇෆ්ගන් රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධ මෙම මාධ්‍යවේදියා කොංග්‍රස් හි නායක හමුවීමට පැමිණ නැති නමුත්, ජනාධිපති අෂ්රෆ් ඝානි විසින් ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි හමුවූ අවස්ථාව ආවරණය කිරීමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

ජුලි මස 01 දා සිට බලපැවැත්වෙන පරිදි යුරෝපා සංගමයට අයත් රටවලට තැපැල් භාණ්ඩ යැවීමේදි ක්‍රියාත්ක කරනු ලබන බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට කසල තේ එක් කිරිම සම්බන්ධයෙන් නොර්වුඩ් සහ බගවන්තලාව යන පොලිස් ස්ථානවල පරිසර ඒකක විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් තංගල්ල නාකුළුගමුව ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක වලදමා තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ ඊට භාවිත කරන උණ්ඩ 13ක් සොයාගෙන තිබේ.

Read More

ධනවත් රටවල සමාජයන් විවෘත කර කොවිඩ්-19 වෛරසයේ විශාල අවදානමක් නොමැති තරුණ තරුණියන්ට පවා එන්නත් මාත්‍රා ලබාදෙද්දී, දුප්පත්ම රටවලට අතිශය ඛේදජනක ලෙස මාත්‍රාවක් ලැබෙන තෙක් බලා සිටීමට සිදුව ඇති ගෝලීය අසාර්ථකත්වය, ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩිව හෙළා දැක තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් බස්නාහිර පළාතේ කොළඹ ,ගම්පහ ,සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි හදුනාගෙන ඇති අධිඅවදානම් කණ්ඩායම් 3ක් සඳහා කඩිනමින් එන්නත් ලබාදිමට මේ වන විට ක්‍රියා කළ ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේය.

Read More

අද අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇ​ත. මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල යන පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධරී වසම් 4 ක් අද උදෑසන 6.00 සිට එලෙස හුදකලා කළ කර ති​බේ

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගතවු පැය 24ක් තුළ ක්‍රියා කළ පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රජය විසින් නම් කළ තානාපතිවරුන් දෙදෙනෙක්, අමාත්‍යාංශ තුනක් සඳහා නම් කළ ලේකම්වරුන්ට සහ සභාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී ති​බේ.

Read More

පසුගිය ජුනි 20 වැනි දින එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් විසින්, චීනය තම භූමියේ වෛරසයේ මූලාරම්භය පිළිබඳව සැබෑ විමර්ශනයකට ඉඩ ලබාදීමට අපොහොසත් වුවහොත් චීනය ජාත්‍යන්තරව හුදකලා කරන බවට තර්ජනාත්මක නිවේදනයක් කළේය.

Read More

ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පුද්ගලයින් 225කට සිදුකරන ලද PCR පරීක්ෂණවලින් 90 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

Read More

මත්කුඩු පැකට් 97ක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය පවසයි.

Read More

සමාජ ක්‍රියාකාරීයෙකු වන අසේල සම්පත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ නිවසට පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 620 දෙනෙකු වාර්තා වි තිබේ.

Read More

ඩෙල්ටා ප්‍රභේදය දැනට අවම වශයෙන් රටවල් 85කදී හඳුනාගෙන ඇති අතර, හඳුනා නොගත් ජනගහනය අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා කියා සිටියි.

Read More

“මගේ තාත්තා හදිසි ලෙස ඇවිත් කිසිම දැනුවත් කිරීමකින් තොරව පැහැරගෙන ගොස් තිබෙනවා. අයි.ඩී. එකක් පෙන්නුවේ නෑ. සිවිල් පිට ආවේ. අමානුෂික ලෙස පැහැරගෙන ගියා. බලධාරයිනි ඉක්මනින් හොයන්න.”

Read More

මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දුන් බොහෝ දෙනෙකු මගෙන් ඉල්ලුවේ රට පෙරදැරිකරගත් නායකත්වයක්. ඒ අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කලේ නැහැ. නමුත් මා බලයට ආවාට පසු සමහර දෙනෙකු පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුනාය කියා රජය සමඟ අමනාප වී සිටිනවා. ඔවුන් දැන් රජය විවේචනය කරනවා.රජය අසාර්ථකයයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරනවා. නමුත් මට අවශ්‍ය කිහිපදෙනෙකු සතුටු කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව මා පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමටයි.

Read More

පසු ගිය කාලයේ තර්ජනයට ලක්වී තිබූ මුහුදු විහාරය, කූරගල, දීඝවාපිය වැනි සංස්කෘතික හා ආගමික උරුමයන් අපි ආරක්ෂා කොට තිබෙනවා. අද මේ රටේ ජනතාවට තවදුරටත් රටේ ඒකීය භාවය ගැන බියවීමට හේතුවක් නැහැ. අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන්නට මේ රජය කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව මගේ රජය තහවුරු කොට තිබෙනවා.

Read More

ඒ නිසා රජයක් වශයෙන් අපිට යම් දැඩි තීන්දු ගන්න සිද්ධ උනා. සමහර අත්‍යවශ්‍ය නොවන ආනයනයන් පාලනය කරන්නට, විශේෂයෙන්ම සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය පාලනය කරන්නට, අපිට සිදු වුනේ ඒ නිසායි. මේවා හැමදාටම පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වන සීමාවන් නොවෙයි. අපි බලාපොරොත්තු වෙනවා රටට ආදරය කරන, අනාගතය දකින, බුද්ධිමත් ජනතාව කාලීන අවශ්‍යතාවයන් හඳුනාගෙන මේ අර්බූදයෙන් ගොඩ එන්නට අපට සහාය දෙයි කියා.

Read More

මම එදා මෙන් අදත් ඔබට නායකත්වය දෙන්නට සුදානම්. මම මගේ වගකීම නොපිරිහෙලා ඉටුකරනවා. රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන් වගකීම බාරගන්නට සූදානම් බුද්ධිමත් ජනතාව දිගටම මටත් මගේ රජයටත් අපේ අරමුණු ඉටුකරගැනීම සඳහා සහයෝගය ලබා දෙයි කියා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.