පර්ල් නැවෙන් මිලියන 720ක වන්දියක්
කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම රුපියල් මිලියන 720ක අතුරු වන්දියක් ලබාදීමට එකඟ වී තිබේ.
මෙම වන්දිය පර්ල් නැව ගිනි ගැනීම නිසා ධීවර ප්රජාවට වූ බලපෑමට අදාළ අතුරු වන්දියක් ලෙස මෙම මුදල් ලැබීමට නියමිතය.
popular news
-
Antonio Saturday, 26 June 2021 03:06 PM
So sad I'm not happy at all
Reply : 0 0
Demuni Uduwara Saturday, 26 June 2021 05:05 PM
Fisher folk can voice but sea ? Its damage is priceless. Victim may take revenge in another Tsunami.
Reply : 1 0
Sunil Thursday, 01 July 2021 09:19 AM
Stirawama 225 ta ahluth vechle tika ghanwai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

