ගුරු උද්ඝෝෂණ හරහා වැරදි ආදර්ශයක්
ගුරු වෘත්තීය සමිති රටපුරා පවත්වන උද්ඝෝෂණ හරහා සාමාන්‍ය ජනතාවට කොවිඩ් රෝගය සම්බන්ධව වැරදි ආදර්ශයක් පැතිර යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
පිරිසක් රැස්වී උද්ඝෝෂණ පැවැත්විය හැකිනම් වෙනදා මෙන් සාමාන්‍ය ලෙස ජන ජීවිතයද ගතකළ හැකි බවට සාමාන්‍ය ජනතාව පවසන බව ඔහු සඳහන් කරයි.
මෙම තත්ත්වය මත නැවත වරක් රට පුරා කොවිඩ් රෝගය පැතිරීමේ අවදානමක් ඇතැයිද ඔහු අනතුරු අඟවයි.
popular news
-
Gamini Wednesday, 28 July 2021 08:40 AM
Looks like he has not traveled in a bus or a train lately.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

