සියලු ශ්‍රේණිවල පාඩම් විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කිරිමේ සුදානමක්
සියලු ශ්‍රේණිවල දරුවන් සදහා විෂය නිර්දේශයට අනුව සකස් කළ පාඩම් මාලා විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
popular news
-
Lelwala Wednesday, 28 July 2021 06:53 AM
This very good idea. We don’t know why Government didn’t implement this earlier? Now parents don’t want to buy smart phones or tabs.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

