ඇතැම් පිරිස් සහ මාධ්‍ය හුවා දක්වන අන්දමේ පරිසර විනාශයක් දිස්ත්‍රික් මට්ටමින් සිදු නොවන අතර එය මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රකාශ කළහ.
ක්‍රීඩා 07කට අදාළව රුපියල් ලක්ෂයක මාසික දීමනාවකට කොන්ත්‍රාත් ගත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට තවත් රුපියල් 25000ක මාසික පෝෂණ දීමනාවක් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම අද (24) දින අත්වැල් බැඳගත්තේය.
Read Moreයාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් මහතාට සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටත් යාපනය පොළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreඅද(24) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 132ක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreබැඳුම්කර වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පෙචුඅල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
Read Moreතලවකැලේ, ආගරපතන,බෝපත්තලාව ප්‍රදේශයේදී කම්බි මදුවකට හසුව තුවාල ලබා සිටි කඳුකර කොටියෙකු අද (24) සොයා ගත් බව වනජීවී නිලධාරීහු පවසති.
Read Moreඅද (24) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව සිටි පුද්ගලයින් 324 දෙනෙක් රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreබස්නාහිර පළාතේ සියලූම පෙරපාසල් එළඹෙන මාර්තු මස 29 වන දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
Read Moreබස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
Read Moreශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreවිදෙස් රටවල සිටින පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී මුදල් වංචා කළ පුද්ගලයෙකු වව්නියාව වෙප්පකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1525 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 32 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගින් 2 ,204 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් , කිලෝ ග්‍රෑම් 730,000 ක බරැති ගුවන් භාණ්ඩ තොගයක් ගුවන් යානා 11 කින් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන්තොටුපල කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreකළුතර ප්‍රදේශ කිහිපයකට අද (24) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreකුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 112 දෙනෙකු එරට සිට විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
Read Moreකොවිඩ්-19 ට එරෙහිව රාජ්‍ය කවුන්සිලයේ ඒකාබද්ධ වැළැක්වීමේ හා පාලන යාන්ත්‍රණයට අනුව චීන එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වනවිට දේශීය හා විදේශීය වශයෙන් ලබා දී ඇත.
Read Moreලබන ජුනි මාසයේදී බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට මූන් සැලසුම් කර සිටින අතර, මෙම රැස්වීමට සහභාගී වන තවත් නිලධාරීන් නව දෙනෙකුටද එන්නත ලබා දෙන ලදී.
Read Moreසබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
Read Moreවිදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි හැරීගේ ප්‍රකාශකයෙකු විසින්ද කුමරුගේ මෙම නව භූමිකාව සනාථ කර ඇති අතර, BetterUp සමාගමේ නායකත්ව කණ්ඩායම පෙළ ගැස්වීමේදී හැරී කුමරුද එහි ප්‍රසිද්ධ කර ඇති ආකාරය දැකිය හැකිය.
Read More’’අපි සීනොෆාම් සහ කැන්සිනෝ එන්නත් මාත්‍රා 1,060,000ක් මිලදී ගෙන තිබෙනවා’’ වසංගත මෙහෙයුම් භාර අමාත්‍ය අසාද් උමාර් පැවසීය. ’’මාර්තු අගට පෙර අපට මේ තොගය ලැබෙනු ඇති.’’ මීට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන 7ක් මිලදී ගැනීමට පාකිස්තාන රජය සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පවසා සිටියේය.
Read Moreඑක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ජපානය සහ දකුණු කොරියාව වෙත ගොස් කලාපයේ ඔවුන්ගේ සන්ධානය සහ ආරක්ෂක ගැටලු සාකච්ඡා කිරීමෙන් දින කිහිපයකට පසුව උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකිරීමද විශේෂත්වයකි.
Read Moreඇස්ට්‍රාසෙනෙකා සිය කොවිඩ්-19 එන්නත පිළිබඳ එක්සත් ජනපද සායනික අත්හදා බැලීම්වලදී සපයන ලද තොරතුරුවල යල් පැනගිය දත්ත ඇතුළත් කර ඇති බවට එරට එන්නත පිළිබඳ ස්වාධීන කමිටුව අවධානය යොමුකර ඇති කරුණු මත පදනම්ව ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනය පවසයි.
Read Moreපූටින්ට ලබා දුන්නේ කොවිඩ්-19 වෛරසයට එරෙහි ස්පුට්නික් වී, එපිවැක් කොරෝනා සහ කොවිවැක් යන එන්නත් තුනෙන් කුමක්ද යන්න ක්‍රෙම්ලිනය විසින් අනාවරණය නොකරන බව එහි ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,732,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreසත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සිය දෛවැනි ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 255ක් රැස්කරගෙන සිටියි.
Read Moreවසරේ ජනප්‍රියතම ජාතික පුවත්පත ලෙස ලංකාදීප පුවත්පත ‘15‘ වැනි වරට ස්ලීම් නිල්සන් මහජන සම්මානය අද (23) දිනාගත්තේය.
Read Moreපෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 119ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 23ක් ලෙස ආසාදිතයන් 142ක් වාර්තා වී තිබේ.
Read More“මේ රටේ පොදු ජනතාවට අවංකව වැඩි කිරිමට ඉදිරිපත් වීමෙන් අප බොහෝ දේ අහිමි කරගෙන ඇත්තෙමු. මෑතකදී විවිධ සමාජ ගැටලු කිහිපයක් පිළිබඳව හඩ නැගීම නිසා මාගේ හොරගොල්ල නිවස පවා අභිරහස් ලෙස හොරු බිඳනු ලැබීය මාගේ පියා සැමියා පමණක් නොව මාගේ ඇසක් අහිමි කරගත් පරිදි මාගේ එකමු පුතාද අහිිමි කර ගැනීමේ අවශ්‍යතාවක් මට නොමැත”
Read Moreමෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වි තිබේ.
Read Moreශ්‍රී ලංකා ජනතාවගේ කැමැත්ත ද නොසලකා හරිමින්, මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනයේ යහපත් තත්ත්වය අඩපණ කරති.
Read More