saravita-anim2

2025 ජුලි මස 29 වන අඟහරුවාදා

2025 ජුලි මස 29 වන අඟහරුවාදා

Latest News - timelapse 6919 hours ago

LATEST

පාසල් ළමුන් 50ට අඩු පාසල් පිළිබද මසක් ඇතුළත තිරණයක්

calendar_today 2021 මාර් 26 - 11:06 remove_red_eye - 389  

දකුණු පළාතේ ඇති සිසු දරු දැරියන් 50ට අඩු පාසල් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කොට මාසයක් ඇතුලත මේ පිළිබද අවසන් තින්දුවක් ගන්නා බැවි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 26 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගින් 2,338 දෙනකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ද , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 10 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , කිලෝ ග්‍රෑම් 409,000 ක් බරැති ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන්තොටුපල කාර්යභාර නිලධාරි වරයා පැවසීය .

Read More

පස්සර සිදුවු රිය අනතුරෙන් පසුව ඌව පළාතේ මාර්ගවල අවදානම් තත්ත්වයේ පවතින ස්ථාන හදුනාගෙන ඒවාට පිළියම් යොදන ලෙස පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා උපදෙස් ලබා දි තිබේ.

Read More

වසංගතයෙන් රට යටපත්වීම වැළැක්වීම සඳහා මෙසේ එන්නත් ලබාදීම ජනතාවට වඩාත් පහසු ආකාරයට සහ අනවශ්‍ය තදබදයකින් තොරව එන්නත ලබාගැනීම සඳහා වූ වඩාත් විධිමත් ක්‍රමවේදයකට එන්නත ලබාදීමට ඊශ්‍රායල් සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

Read More

ඇන්ගෝලාවේ සෞඛ්‍ය අමාත්‍ය සිල්වියා ලුටුකුටා කියා සිටියේ වෛරසයට එරෙහි සටනේදී රට නව ආයුධයකින් සන්නද්ධ කරන බවයි. පරිත්‍යාග කරන ලද එන්නත චීනයේ සීනොෆාම් විසින් සංවර්ධනය කරන ලද අතර එහි ඉහළ කාර්යක්ෂමතාව සඳහා ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති එන්නතක් බවද ලුටුකුටා සඳහන් කළේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 76%ක් ඵලදායීතාවක් සහ රෝගයේ දරුණු තත්ත්වයන් වැළැක්වීම සඳහා 100%ක් ඵලදායී බව එම සමාගම නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී මත පැතිරවීම, අන්තවාදය සඳහා මුදල් එකතු කිරීමේ චෝදනා යටතේ පුද්ගලයන් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (26) දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Read More

මුදලින් රු ලක්ෂ‍ 23ක් හා රු 83000ක චෙක්පතක් කොල්ල කෑ බවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කළ විධායක නිලධාරීවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා පැවැසීය.

Read More

මෙය වසරක පමණ නිහැඬියාවකින් පසුව ප්‍රථම වරට උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් යළි සිදුකළ අවස්ථාවක් යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

චීනය, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය අතර ඇති සම්බන්ධතාව ගැන අදහස් දක්වමින් යුරෝපා සංගමයේ චීන තානාපති ෂැං මින්ග් සඳහන් කළේ, ’’අපේ අවශ්‍යතාව දරිද්‍රතාව තුරන් කිරීම පමණයි. බිලියන 1.4ක් වන චීන ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබාදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. චීනය කිසිවකුගේ ප්‍රතිවාදියා වීමට කාලය හා ශක්තිය හෝ උනන්දුවක් දක්වන්නේ නැහැ.’’ යනුවෙනි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

Read More

ඉන්දියානු රජය නව කොවිඩ්-19 ආසාදන රැල්ලක් සමග කරන සටන මෙම ප්‍රමාද වීමට හේතුව ලෙස දක්වයි. ඉන්දියාවේ දෙවැනි රැල්ලක බිය උපදවන අවස්ථාවන්හි ඉහළ යාමක් රට තුළ පවතින අතරතුර, ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ්-19 නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් සොයාගත් බව නිවේදනය කළේය.

Read More

ෆයිසර් පවසන්නේ වයස අවුරුදු 12ත් 15ත් අතර ළමයින් 2,259ක් සඳහා එහි එන්නත සායනික පර්යේෂණයට යොමුකර ඇති අතර, ඉතා ඉක්මනින් ආරක්ෂාව සහ කාර්යක්ෂමතා දත්ත බෙදා ගැනීමට සැලසුම් කරන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 125,390,000ක සීමාවට පැමිණ ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය අද (25දා) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණ.

Read More

බස්නාහිර පළාතේ පාසල්වල මෙතෙක් අධ්‍යයන කටයුතු ආරම්භ නොකළ ශ්‍රේණි ලබන 29 වනදා සිට විවෘත කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 557ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

තංගල්ල - විරකැටිය ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට කොවිඩ් ආසාදිත බවට හදුනා ගැනිමත් සමඟ එම ප්‍රදේශයේ පාසල් 4ක් අද සහ හෙට දෙදින වසා දැමිමට සෞඛ්‍ය අංශය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 163 දෙනෙකු අද (25) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (25) නඩුව කැඳවූ අවස්ථාවේදී නියමකර තිබේ.

Read More

මස්කෙළිය, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ පාසල් ළමයින් පිරිසකට අද (25) එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් සිසු සිසුවියන් 12 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතලත් කරනු ලැබූහ.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකු ගංජා සමඟ බොරැල්ල ටි 20 වත්ත ප්‍රදේශයේ දී ඊයේ (24) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි

Read More

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72ක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිසන් සභාව පියවරගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තුවට පිළිගන්වන වාර්ෂික වාර්තා, කාර්ය සාධන වාර්තා සහ අනෙකුත් වාර්තා වල මුද්‍රිත පිටපත් භාෂාත්‍රයෙන්ම ලබා දීමේදී එක් එක් අමාත්‍යාංශය විසින් දැරිය යුතු අධික පිරිවැය සම්බන්ධයෙන් පසුගිය මාර්තු 17 වැනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විශේෂ අවධානය යොමු වී තිබේ.

Read More

පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ මාරක බස්රථ අනතුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් නියෝගය මත අද (25දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනතුරට පත් බස් රථයේ රියදුරු හා ඒ සම්බන්ධව සැකපිට අත්අඩංගුවට පත්ව සිටි ටිපර් රථ රියදුරු අප්‍රේල් මස 01 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (25) පස්සර සංචාරක අධිකරණයේදී නියෝග කළේය.

Read More

වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හන්දිය ප්‍රදේශයේදි අද (25) සිදුවු රිය අනතුරකින් පෙර පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත් වි ඇත.

Read More

එක්දහස් නවසිය අනූහතේ සිට පවතින තම වැටුප් විෂමතාවයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති එකමුතුව අද (25) පස්වරුවේ කුරුණෑගල නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 251 දෙනෙකු අද (25) දිනයේ පිටවගොස් තිබේ.

Read More

රුහුණුපුර අති වන්දනීය නගරය ලෙස දෙස් විදෙස් සියලු බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සිව් මහා නගරයන්ගෙන් එකක් වූ, හම්බන්තොට වාණිජ නගරයට සම්බන්ධ සහ බුත්තල නගරයට මැදි ව පිහිටි කතරගම පූජා භූමි නගර සංවර්ධන කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.