saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7022 hours ago

LATEST

මැතිල්ඩා ඔලිම්පික් සුදුසුකම් ලබයි

calendar_today 2021 අප්‍රේ 29 - 21:10 remove_red_eye - 1181  

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මැතිල්ඩා කාර්ල්සොන් සමත්වූවාය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 414 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට පත් කරනවා .... කතාවට සීමා නොවී ක්‍රියාත්මක වෙමු ... දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය දිරි ගන්වනවා ...

Read More

කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ නැවතී සිටි නවාතැන් පොලකින් ඉවත් කිරීම මත දෙදෙනෙකු යාමට තැනක් නොමැතිව ඔවුන්ගේ වාහන දෙකකට නැගී ගම්පහ තානායම අසලට ගොස් රැඳී සිටීමේ සිද්ධියක් අද (29දා) සවස දැනගන්නට ලැබිණි.

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1077ක් වාර්තා වෙයි.

Read More

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදි ඉන්දීය ධිවරයින් සමඟ සබදතා පැවැත්විමෙන් වළකින්නැයි ධිවර දෙපාර්තමේන්තුව ධිවරයින්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

කොළඹ විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය විසින් තෙවැනි වරටත් පවත්වනු ලබන “Diabcure 3.0” ව්‍යාපෘතිය මෙම වසරේදී අදියර තුනක් යටතේ පැවැත්විණි.

Read More

ඉන්දියාවේ සෑම දිනකම නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත මට්ටම් කරා ඉහළ යන අතර, ගෝලීය ප්‍රතිවිපාකයන්ද සමග ජාතික අර්බුදයක් නිර්මාණය කරමින්, කොරෝනා රෝගීන් ඇඳන් සහ ඔක්සිජන් නොමැතිව රෝහල්වලින් යළි හරවා එවන තත්ත්වයක් එරට තුළ දැකිය හැකිය.

Read More

වැලිමඩ රාජ්‍ය බැංකුවක කාර්යමණ්ඩලයේ 14 දෙනෙක් කොවිඩ් 19 ආසාධිතයන් බව අද (29) කරන ලද රපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරුවූ බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

කොවිඩ් ආසාදිතව සුවය ලැබු තවත් 362 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

කොරෝනා දෙවන රැල්ලේ අද (29) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 20,026 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලයක් තුල ආසාදිතයින් 234 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

සිරස රූපවාහිනී සේවයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංග්ස්ලි රත්නායක මහතා ජනපති මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත්කර තිබේ.

Read More

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 188ක නොබිඳුණ සබඳතාවක් පවත්වමින් සිටියි.

Read More

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා පරිශ්‍රය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව තිබේ. ඒ එහි සේවකයන් පිරිසක් ආයතනයේ ප්‍රධානීන් සිය ග්‍රහණයට නතු කර ගැනීමත් සමගින්.

Read More

2020/2021 වර්ෂයට අදාල වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කරමින් රටේ දේශපාලන සංස්කෘතියෙහි වෙනසක් ඇති කිරීමට පියවරක් ඉදිරියට තබන මෙන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) වත්මන් පාර්ලිමේන්තුවේ සියලුම නියෝජිතයන්ට ලියා දන්වමින් ඉල්ලීමක් සිදු කරන ලදී.

Read More

දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොවිඩ් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් තිස් හත් දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා නිවෙස් වල රඳවා තිබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.

Read More

නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි රෝහල් බවට පත් කිරීමට අවධානය යොමු වී ඇති බව කොරෝනා රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය ආමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

Read More

නුවරඑලිය හයිපොරස්ට් ප්‍රදේශයේ සිට රාගල නගර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මිටර් 8 ක් පමණ ප්‍රපාතයෙන් වු එලවළු කොටුවක් මතට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනෙකු පමණ නුවරඑලිය මහ රෝහලට සහ හයිපොරස්ට් ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව රාගල පොලිසිය පැවසිය.

Read More

ඇයව කොළඹ ජාතික රෝහලට මාරු කොට යැවීමට සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවේ දී ඇය කොරෝනා ආසාදිත රෝගියෙක් ලෙස අනාවරණය වූ බව පොලීසිය පවසයි.

Read More

මෙම ’’Y කාණ්ඩයේ’’ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකු අනුයුක්ත කරන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු කමාන්ඩෝ භටයින් සහ සෙසු අය පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වනු ඇත.

Read More

කොවිඩ් ප්‍රතිශක්තිකරණ වර්ධන වැඩසටහන යටතේ බන්ධනාගාර නිලධාරින් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව අද සිට ලබා දිමට සැලසුම් කර තිබුණද එය කල් දමා තිබෙනවා.

Read More

දිමුත්ට ඒ සඳහා වැය වී ඇත්තේ තරග 72ක් පමණි. එසේම ජාත්‍යන්තර පිටියේ ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ 97 වැනි පිතිකරු මෙන්ම ලංකාවේ එම දක්ෂතාව දැක්වූ 10 වැනි පිතිකරු ලෙස දිමුත් වාර්තා අතරට එක්වෙයි.

Read More

පවතින කොවිඩ් අවධානමට මුහුණ දීම සදහා ඇඳන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍ර දේශයේ දී ස්ථාපනය කෙරේ.

Read More

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් අද දින වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 169කු වාර්තා වී ඇති බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය පැවසුවාය

Read More

හෙට දිනය (30දා) සදහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

කොරෝනා රෝගය වැළදී මිය යන පුද්ගලයන් ආදාහනය කිරිමට යොදාගන්නා ජා-ඇල ප්‍රාදේශීය සභාවට අයත් රාගම බටුවත්ත ආදාහනාගාරය තුළ කාර්ය බහුලතාව වැඩි වී ඇතැයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති.

Read More

ඉහළ පෙළේ චීන ආරක්ෂක නියෝජිතයින්ගේ මෙම නිල සංචාරයේදී දෙරට අතර හමුදාමය සහයෝගිතා පිළිවෙත (Military Assistance Protocol) නිල වශයෙන් අත්සන් කිරීමද සිදුවිය.

Read More

ඔහු සමග දූත පිරිස ලෙස 37 දෙනෙකු ද පැමිණ සිටියහ. මෙම පිරිස ඔවුන් පැමිණි චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් 04/29 දින උදෑසන 8.55 ට චීනයේ බෙයිජිං බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත .ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ආධාර පිණිස තරගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

Read More

කොරෝනා වසංගතයත් සමග මගි ජනතාව විසින් ගමන් බිමන් සිමා කොට ඇති නිසා දකුණු පළාතේ ඇතැම් මාර්ගවල ගමන්වාර අවලංගු කිරිමට සිදුවි ඇති බැව් ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන ප්‍රාදේශිය කළමණාකරු ආර් .වි. ප්‍රභාත් කුමාර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.