ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට 22 හැවැරිදි ප්‍රවීන් ජයවික්‍රම වාර්තා අතරට එක්විය. ඒ බංග්ලාදේශය හා පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 11ක් දවා ගනිමිනි. ප්‍රවීන් පළමු ඉනිමේදී කඩුලු 6ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 209ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreකොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල ධාරිතාවය ඉක්මවා ගොස් ඇති නිසා කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 33 දෙනෙකු දැනට දින තුනක කාලයක සිට නිවෙස්වල සිටින බවත සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාද බවත් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් දෙවන රැල්ලේ අද ( 3) ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 21,129 දෙනෙකු දක්වා ඉහළ යද්දී ගතවූ පැය 24 ක කාලය තුල අද උදෑසන වනවිට ආසාදිතයින් 243 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය.
Read More(LONG READS) මේ වසරේ ජූනි මස 14වදා සිට නොවැම්බර් 21 දක්වා කාලය තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට දුෂ්කර මෙන්ම පීඩාකාරී තත්ත්වයක් ගෙන එන බවත් 2021 නොවැම්බර් මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා යම් සැනසිලිදායක ස්වභාවයක් පවතින බවත් ප්‍රවීණ ටොලමියානු ජ්‍යොතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා පැවැසීය. මෙම වසංගතය 2024 අප්‍රේල් මාසය දක්වා ලෝකයට බලපෑම් එල්ලකරනු ඇති බවත් ඔහු පැවැසීය.
Read Moreගෝලීය එන්නත් හිඟය ළඟදීම අවසන් විය හැකි බවට ඉඟි පළ කරමින්, ගෝලීය සෞඛ්‍ය සංවිධානය චීනයේ සීනොෆාම් සහ සීනොවැක් වෙතින් ඔවුන්ගේ කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා වන හදිසි භාවිත ලැයිස්තුගත කිරීමේ ඉල්ලීම් පිළිබඳ තීන්දු මෙම සතිය අවසන් වනවිට ප්‍රකාශයට පත්වනු ඇත.
Read Moreඉන්දිය ජාතිකයින් මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණිම වැලැක්වීම සඳහා මෙරට මුහුදු සීමාවේ ආරක්ෂාව තරකර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
Read Moreඒ අනුව පාදුක්ක පොලිස් කොට්ඨාසයේ උග්ගල්ල ග්‍රාම සේවා වසම, කලුතර පොලිස් කොට්ඨාසයේ පිංවත්ත, පිංවත්ත බටහිර, නාරම්පිටිය බණ්ඩාරගම නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්, වත්තල පොලිස් කොට්ඨාසයේ අල්විස් වත්ත, හඟුරන්කෙත පොලිස් කොට්ඨාසයේ රත්මැටිය ග්‍රාම සේවා වසම, මඩකලපුව දිස්ත්‍රික්කයේ තිස්සවීරසිංහම් චතුරස්‍රය යන ප්‍ර දේශ වහාම ක්‍රියාතමක වන පරදි හුදෙකලා කර තිබේ.
Read Moreආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් එනම් 387ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් පුද්ගලයන් 330ක් හා 297ක් ලෙස ආසාදිතයන් වාර්තා වෙයි.
Read Moreසබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.
Read Moreඉන්දියාව වර්තමානයේ කොවිඩ්-19 මර්මස්ථානය බවට පත්කරමින්, මෙම වසංගත අර්බුදය හසුරුවා ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයකට පත්ව සිටි මෝදි මෙන්ම, භාරතීය ජනතා පක්ෂය වෙත ජනතාවගේ සැබෑ ප්‍රතිචාරය බලා ගැනීමට මෙම මැතිවරණය බොහෝ දෙනෙකු විසින් සමීපව නිරීක්ෂණය කරන ලදී.
Read Moreපුද්ගලයන් 4306කට සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීමට අදාළව අවවාද ලබාදුන් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
Read Moreචීන විදේශ ඇමති වැන්ග් යී ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. එය මෑත කාලයේදී චීනයේ ඉහළම තනතුරු දරන්නන් ශ්‍රී ලංකාවේ කරන තෙවැනි ඉහළ මට්ටමේ සංචාරය වෙයි. එසේම වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කරන දෙවැනි සංචාරය මෙය වෙයි.
Read Moreවිශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික වැටුප් සක්‍රීය කිරීම සඳහා වන සත්කාර පියස සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව නතර කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ කොවිඩ් රෝගීන් වාර්තාවීම වැඩිවීම හේතුවෙන් කොවිඩ් තෙවැනි මට්ටමේ අවධානම තුළ පනවා ඇති සීමාවන් සංශෝධනය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreතවත් කොවිඩ් මරණ 09ක් අද දිනයේදී තහවුරු කර තිබේ. ඒ අනුවට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 696ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreපිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්‍ර දේශයටම පනවා තිබූ හුදෙකලා බව ඉවත් කර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කර තිබේ.
Read Moreකටුගස්තොට ග්‍රාමීය රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපිත කළ බවත් මධ්‍යම පලාත තුළ ඇති ප්‍රධාන රෝහල් 09 ආශ්‍රිතව ඇති ග්‍රාමීය රෝහල්12 ක් කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන්කොට එහි ඇඳන් 1456 ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය .
Read Moreප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල පැවැත්වීම ද තහනම් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමේ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1843ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More’’පළමු රැල්ලේදී අපට වැඩිහිටි රෝගීන් විශාල ප්‍රමාණයක් ලැබුණා. නමුත් දැන් 15 හෝ 17 තරම් තරුණ අය ආසාදනය වී පැමිණීම දැකීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. අපි අපේ උපරිමය කරනවා. රෝගියෙකු තුළ එක් හුස්මක් හෝ ඉතිරි වන තුරු ඔහු හෝ ඇය බේරා ගැනීමට අපි උත්සාහ කරනවා.’’ ඉන්දීය හෙදියක වූ විවේකී කපූර් කියයි.
Read Moreකොවිඩ් අරමුදල වෙනුවෙන් අරමුදල් රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම හා ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි20 තරගය සැලසුම්කළ පරිදි නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreකොවිඩ් නිසා මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කිරීමේදී එය පළාත් පාලන ආයතනවලට අයත් ආදාහනාගාර තුළින් නොමිලයේ සිදුකිරීමට අදාළ චක්‍ර ලේඛනයක් නිකුත් කිරිමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා අස (02දා) මාතලේ දී පැවසිය.
Read Moreඅද (02) දිනය තුළ මේ මොහොත වන විට කොවිඩ් -19 ආසාදිතයින් 1,228ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅද තරගය නතර කරන විට බංග්ලාදේශට සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 177කි. තරඟය ජයග්‍රහණය සඳහා බංග්ලාදේශය තවත් ලකුණු 260ක් පසු පසින් සිටියි.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 764ක් සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreබොරැල්ල ආයුර්වේද රෝහල, යක්කල ආයුර්වේද රෝහල හා නාවින්න ආයුර්වේද රෝහල මේ වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බව ඇය පැවැසුවාය.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 91ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (02) පෙරවරු 10.00 වන විට 5945 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreහිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලු සති පොළ සති දෙකකට වසා දැමීමට තීරණය කළ බව හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ආර් ඩී උඩවත්ත මහතා ප්‍රකාශ කළේය.
Read More