saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7002 hours ago

LATEST

තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා කරයි

calendar_today 2021 මැයි 04 - 07:00 remove_red_eye - 1257  

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට කටයුතු කර ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

’’අපි ඇදහිය නොහැකි දරුවන් තිදෙනෙකු ඇති දැඩි කර තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න, ඵලදායී ජීවිතයක් ගත කිරීමට සියලු දෙනාටම හැකි වන පරිදි ලොව පුරා වැඩ කරන පදනමක් ගොඩනඟා තිබෙනවා. අපි දිගටම එම මෙහෙවර පිළිබඳ විශ්වාසයක් බෙදා හදා ගන්නා අතර, ඒ පදනමේ අපගේ වැඩ කටයුතු කරගෙන යනු ඇති. නමුත් අපගේ ජීවිතයේ මීළඟ අදියරේදී යුවළක් ලෙස එකට ගමන් කළ හැකි යැයි අපි තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ.’’ බිල් සහ මෙලින්ඩා නිවේදනය කරති.

Read More

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 117571කට මේ වන විට ඇස්ට්‍රා සෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. අද දිනයේදී ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 23135කි.

Read More

තවත් කොවිඩ් මරණ 13ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 700 සීමාව ඉක්මවා යයි.

Read More

මොරටුව මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සේවයේ නියුතු විසි දෙනෙකුගෙන් සිදු කරන ලද කොවිඩ් පරික්ෂණවලින් 15 දෙනෙකු ආසාදිත බවට හදුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව තුළින් එක් දිනකදී වාර්තා වන වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද (03දා) වාර්තා වී තිබේ. ඒ අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 1913ක් වාර්තා වීමත් සමගිනි.

Read More

මෙසේ මිය ගොස් ඇත්තේ රජාවෙල,කෝන්ගහවෙල පදිංචිව සිටි 33 හැවැරිදි පුද්ගලයෙකි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද (03දා) වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වන 88 දෙනෙකු කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

Read More

පුද්ගලික බස්රථයකට මාර්ග බලපත්‍රයක් ලබාදීමට පොරොන්දු වී රුපියල් පනස් දහසක මුදලක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරු ප්‍රදීප් රණතුංග නමැත්තා අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අද (3) බදුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

’’කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගැනීම සඳහා බොහෝ රටවලට සීමිත සම්පත් ඇති බව අප හඳුනාගෙන තිබෙනවා. කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා පුළුල්, දැරිය හැකි සහ සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා වන COVAX හි මෙහෙවරට අප සහාය දෙනවා’’ මොඩෙර්නා හි ප්‍රධාන විධායක නිලධාරි ස්ටෙෆාන් බැන්සල් පවසයි.

Read More

කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයන් 1046ක් වාර්තා වී තිබේ.

Read More

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු අද (03දා) පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කළහ.

Read More

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශයෙහි නිලධාරිනියක් කොරෝනා ආසාදිත බවට තහවුරු වීම මත අද (3) දහවල් එම අංශය වසා දැමීමට පියවර ගෙන ඇත.

Read More

’’ස්පුට්නික් V’’ එන්නත් මාත්‍රා 15,000ක් අද රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිතව ඇත.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 102 හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1981 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතයට වඩාත් පහසු පරිසර හිතකාමී හේල්මටයක් කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මගින් නිර්මාණය කර තිබේ.

Read More

කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 967 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇත

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාටට එරෙහිව නීතිපති දෙපාර්දතමේන්තුව චෝදනා 800ක් ඉදිරිපත් කර තිබේ.

Read More

තම සැමියා නීතිවිරෝධී ලෙස අයුක්තිසහගතව අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඩ් මහත්මිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ප්‍රධාන තැපැල් කාර්යාල 4ක් සහ උප තැපැල් කාර්යාල 22 ක්ද තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා.

Read More

සත්වෝද්‍යාන කිහිපයක් හෙට සිට මහජනතාව සඳහා තාවකාලිකව වසා දමන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 166ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (03) ගෙවුණු පැය 24 කාලය වන විට 9918ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අවශ්‍යතාව මත කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හා පළාත්/දිස්ත්‍රික් කම්කරු කාර්යාල සඳහා පැමිණෙන සේවාලාභීන් ප්‍රමාණය සීමා කිරීමට තිරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවත් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවත් නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

ඉන්දියාවේ චෙන්නායි කුප්පම් හි සිට පසුගිය 30 වනදා නීතිවිරෝධීව මෙරටට පැමිණි කාන්තාව සහ දරු දෙදෙනා පුත්තලම පොලීසිය විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කර සිටියි. ඒ බව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. 32 හැවිරිදි තිසර පොර්රා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6කට එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබේ.

Read More

කොවිඩ්-19 මර්දන එන්නත ප්‍රතික්ෂේප කළ නවසීලන්ත රේගුවේ සේවය කළ දේශසීමා සේවකයන් 9 දෙනෙකු සේවයෙන් නෙරපා දැමීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබේ. මෙසේ සේවයෙන් පහ කරන ලද අය නැවත සේවයේ යෙදවීමේ විකල්පයන් ඉතා සීමිත බව සඳහන් වෙයි.

Read More

කොවිඩ් ආසාදිත බවට තහවුරු වී නිවෙස්වල සිටින අය සිටීනම් 1906 අමතන ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Read More

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකිණිමේ සිද්ධියට අදාළව නඩුවේ සැකකරුවන් 20 දෙනා මේ මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.