saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 7000 hours ago

LATEST

මාලඹේ එකම පවුලේ 3ක් කොවිඩ් නිසා මරුට

calendar_today 2021 මැයි 04 - 17:41 remove_red_eye - 4639  

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අමු සැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ඊයේ (3දා) මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍යය කොන්දේසි මත තාවකාලිකව හෙට ( 05දා) අළුයම 5 සිට පස්වරු 5 දක්වා විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 වසංගත පාලන මෙහෙයුම් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා අද සවස දැනුම් දුන්නේය .

Read More

ඉන්දියාවේ පවතින දැඩි කොරෝනා අවධානම හේතුවෙන් ඉන් බේරීම සඳහා මන්නාරමින් ශ්‍රී ලංකාවට ඇතුල්වීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයින් 86 දෙනෙක් රැගත් යාත්‍රා 11 ක් ආපසු ඉන්දියාවට හරවා යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් 120 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (04) පෙරවරු 10.00 වන විට 6141 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි

Read More

ප්‍රතිඵල නිකුත් වූ 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 301771ක් අතරින් සිසුන් 194297ක් විශ්වවිද්‍යාල වරම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (05) දිනයේ නොපැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරිණ.

Read More

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස සේවය කිරීම සදහා තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කරනු ලැබූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද ( 04) නිවේදනය කළේය.

Read More

2020 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපල අන්තර්ජාලයට මුදාහැරෙයි.

Read More

පවත්නා කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් මෑතක දී නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් සිය මෙහෙයුම් කාලය දිනපතා පෙ.ව. 7.30 සිට ප.ව. 1.00 දක්වා සීමා කර තිබේ.

Read More

(FACT CHECK) LONG READS අද ආසියාවේ තිබෙන ඉතාම ශක්තිමත් අරමුදල බවට [ශ්‍රී ලංකා] සේවක අර්ථ සාධක අරමුදල පත්වෙලා තිබෙනවා.- ගාමිණී ලොකුගේ - 09.02.2021 - පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා/ අමාත්‍ය ලොකුගේ පවසන තරමටම සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත් නැත

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ 04වන දින අලුතින් කොවිඩ් ආසාදිතයන් 84 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 2065 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

මෙම අනතුරුවලින් යතුරු පැදි අනතුරු 963ක් වන අතර ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 987කි

Read More

’’පසුගිය සතියේ ආසාදන සිදුවීම්වලින් අඩකට වඩා ඉන්දියාව සහ බ්‍රසීලය ආශ්‍රිතව වාර්තා වුණා. නමුත් ඉතා අවදානම් තත්ත්වයකට මුහුණදී සිටින තවත් බොහෝ රටවල් ලොව පුරා තිබෙනවා.’’ මහජන සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික උපදෙස් අනුගමනය කරන ලෙස WHO ප්‍රධානියා ලොවපුරා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 32 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කරයි.

Read More

මේ අතර කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නෙවිල් ප්‍රනාන්දු රෝහල, පොළොන්නරැව වකුගඩු රෝහල වැනි රෝහල් මෙන්ම නෙලුම් පොකුණ රගහලද ඒ සදහා යොදා ගන්නා ලෙස ඉල්ලීම් කරන බව රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

2021 අයි.පි.එල් තරඟාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවිමට ඉන්දීය ක්‍රික​ට් පාලක මණ්ඩලය විසින් තිරණය කර තිබේ.

Read More

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සදහා රජයේ රසායනාගාර වල සිදු කෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙහි 328 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ (4) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බවත් ඊයේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 21,465 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ශ්‍රී ලාංකේය සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථානයක් මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සාපෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, උපෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීම හා එක් එක් විභාගයේ ප්‍රතිඵල මාස 3ක් තුළ නිකුත් කිරීම මගින් සමස්ත ක්‍රියාවලිය සඳහා දැනට ගතවනන මාස 45ක කාලසීමාව මාස 32ක් දක්වා අඩුකිරීම හා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික විධිවිධාන සැලැස්වීම.

Read More

යාපනය පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් 38 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.

Read More

ගතවූ ඉකුත් පැය 24 තුළ පුත්තලම දිස්ත‍්‍රික්කයට අයත් ප‍්‍රදේශවලින් කොවිඞ් ආසාදිත පුද්ගලයින් 88 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළවල් සෞඛ්‍ය උපදෙස් මත සති දෙකක කාලයක් සදහා වසා දැමිමට පළාත් පළාන ප්‍රධානින්ට උපදෙස් ලබාදුන් බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් කොළඹ (529), කලුතර (264), ගම්පහ (232) යන බස්නාහිර පළාතට අයත් දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වී තිබේ.

Read More

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබිමේ විවාදය අද පැවැත්වෙනවා.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, අපේ‍්‍රල් 22 වැනි දින ඉන්දියාවේ මිලියනයකට සාමාන්‍යයෙන් ආසාදිතයන් 206ක් වාර්තා විය. එනම් නේපාලයේ සාමාන්‍ය ඒක පුද්ගල ආසාදන අනුපාතය, මීට සති දෙකකටත් අඩු කාලයකට පෙර ඉන්දියාවේ පැවති තත්ත්වයේම දැන් පවතී.

Read More
අද කාලගුණය
4 05 2021 07:45:00
0 162

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ හෝටලයක පැවැති විවාහ උත්සවයකට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එක්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා යුද හමුදාප ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා රැසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000 ක තොගය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.