ලබාදුන් එන්නත් සංඛ්‍යාව කෝටිය ඉක්මවයි
- 29 07 2021
- 09:40
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ් 19 එන්නත් මාත්‍රා 10,553,736 පරිපාලනය කර තිබේ.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදීත් මාත්‍රා 417815 ලබාදී තිබේ.
මේ අතරින් වැඩිම පිරිසකට ලබාදී ඇත්තේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
