saravita-anim2

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7040 hours ago

LATEST

නිරෝධායන නීති කැඩු පුද්ගලයින් 913ක් අත්අඩංගුවට

calendar_today 2021 ජුනි 07 - 06:32 remove_red_eye - 89  

නිරෝධායන නීතිය උල්ලංඝන කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුඝ පුද්ගලයින් 913දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ සමාරම්භය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07දා) ඇාරම්භ කරන බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

Read More

හැරී කුමරු සහ මේඝන් කියා සිටියේ තම දෙවැනි දරුවාට ලිලිබෙට් යන නම නම තබමින්, ඇගේ මැද නම ඩයනා යන්න තෝරාගෙන ඇත්තේ ඇගේ ආදරණීය අභාවප්‍රාප්ත ආච්චි අම්මා වන වේල්ස් හි කුමරියට ගෞරවයක් වශයෙන් බවයි.

Read More

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි මවුවරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

නායයෑම් ලක්ෂණ පිළිබද තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි.

Read More

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 1,055 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,976 කි.

Read More

ගිනි ගැනීමෙන් ආපදාවට ලක් වු MV X-PRESS PEARL නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්‍ෂා කිරීම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වන ලදී.

Read More

2021 වසර අවසානයේදී ඉන්දියාවට පහර දිය හැකි කොවිඩ්-19 තෙවැනි රැල්ලක් ගැන විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති අතර, එය දරුවන්ට වැඩි බලපෑමක් ඇති කරනු ඇති බව වසංගත රෝග විද්‍යාඥ සහ මහාචාර්ය වෛද්‍ය ගිරිදාර් බාබු පවසයි.

Read More

දිවයිනට බලපා අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවත් පුද්ගලයන් තිදෙනෙක් අතුරුදන්ව තිබේ. බලපෑමට පත්ව ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 270910කි.

Read More

සමගි ජන බලවේගයේ නායක , විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයිගේ රැස්වීමක් හෙට (7) පැවැත්වේ.

Read More

උගස් මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද පිළිබඳව ඉදිරි කොවිඩ් සාකච්ඡාවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් මෙතෙක් ජනතාවගෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානය යොමු නොවූ බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

අද දින තවත් කෝවිඩ් ආසාදිතයින් 1,921ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්ය මණ්ඩලයේ බහුතරයක් චීන ජාතිකයන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කටුනායක ප්‍රදේශයේ 06/06 දින කොරෝනා ආසාදිතයන් 62 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

සංචරණ සීමා මැද අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන රථ වාහන සඳහා හෙට (07) දිනයේ සිට විශේෂිත ස්ටිකර් 11ක් හඳුන්වාදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

මිය ගිය කැස්බෑවුන් පස්දෙනෙකුගේ හා ඩොල්ෆින් මත්ස්‍යයකුගේ සිරුරු කොස්ගොඩ හා අලුත්ගම වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී අද (6) සොයා ගෙන තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 90 කු අද (06) දින පෙරවරු 10.00 වනවිට හමුවීමත් සමග සමස්ත ආසාදිත රෝගීන් සංඛ්‍යාව 4990 දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,172ක් අද (06) දිනයේ පිටවගොස් තිබේ.

Read More

අයහපත් කාලගුණයෙන් නිවාස 817කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

භාණ්ඩ ආනයන අපනයන ක්‍රියාවලියේදී විශාල අක්‍රමිකතා සිදුවන බවත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ ආගමික සංවිධාන විසින් ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා ඉදිරිපත් කරන ඇතැම් ලියකියවිලි ඇස්කිමෝවරුන්ටත් අයිස් විකුණන්න හැකි අය විසින් සකස් කරන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයෙකුගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා ස්වයං නිරෝධානයට යොමු කර සිටි තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (05) දින තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.

Read More

සංචරණ සීමා පැනවීම නිසාවෙන් ජල බිල්පත් ගෙවාගත නොහැකිව සිටින ජනතාවට ඒ සදහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර සඳහන් කර සිටියි.

Read More

විපක්ෂය විසින් කුමන චෝදනා එල්ල කළද, එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන අතර ඒ සඳහා ජනතාව තුළ ඇතිවී තිබෙන උනන්දුව හා විශ්වාසය කොවිඩ් වසංගතය පාලනය සඳහා වඩාත් වැදගත් වී තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කළේය.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ ඊයේ (05) පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 132ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 10,915 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලා අස් වී තිබේ.

Read More

සයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබා ගැනීමට පැමිණිය යුතු දිනය, ස්ථානය සහ වේලාව ඉදිරි දිනවල කෙටි පණිවුඩයක් (SMS) මගින් දැනුම් දෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයින් 3,103 දෙනෙකු ඊයේ (05) දිනය තුළ මෙරටින් හඳුනාගෙන තිබේ.

Read More

නුවරඑලිය නානුඔය රදැල්ල ක්‍රිඩාංගණයට යාබදව හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රොබෙරි වගා ගොවිපලක නිලධාරින් සහ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

Read More

මහින්දානන්ද අලුත්ගමගේ පදනම විසින් නාවලපිටිය නව කුරුදු වත්තේ සමර්සෙට් වතු යායේ ඉදි කරන ලද කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය එම පදනමේ සභාපති අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක ජානක සෝමරත්න මහතා වෙත (06) දින භාරදෙනු ලැබුහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.