සීනි මිල ඉහළ යෑම පාලනය කිරීමට හැකියාවක් නැහැ
රුපියල් 200 ඉක්මවා සීනි මිල ඉහළ යෑම සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට තමාට හැකියාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
ඉහළ මිලකට අලෙවි කෙරෙන සීනි මිල පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
TTTTT Thursday, 26 August 2021 09:31 PM
Ithin mokatada umbala othana enne oka karanna bari nam, yako.. hama gamakama pol gas thiyenawa,samahara pathi wala kithul thiyenawa.. gamakin eka pawulak gane thoragena ra (Toddy) perala hakuru hadanna kiyapiya.. gama nagawanna,desheeya de nagawannam kiyala neda apen chande gatte. owwa karanna bari nap palayaw.. Raja kale hakuru hadana gam thibuna,a kale minissu suger kalwe nahane..
Reply : 0 0
Demuni Uduwara Friday, 27 August 2021 01:46 AM
Ashamed! Go home.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

