කොවිඩ් යනු බියවිය යුතු රෝගයක් නොවේ
කොවිඩ් යනු බියවිය යුතු රෝගයක් නොවන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී දිසානායක පවසා සිටියි.
කොවිඩ් ආසාදනය වන සියයට 81 ක් පමණ කිසිඳු අපහසුවකින් තොරව සුවය ලබන බවත් තවත් සියයට 14 කට පමන සෙම්ප්රතිශ්යාවක් සහ උණක් හටගෙන පසුව සුව වන බවත් ශ්රී ලංකාවේ මරණ අනුපාතය තවමත් සියයට 1.9 ක් බවයි එස්.බී දිසානායක මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
Kapila Thursday, 26 August 2021 04:10 PM
Thankola kana eun kiyana katha owa... ara podi lamayek thani wela ammai thatthai meruna ekatha utanam ganak nene..
Reply : 0 0
L.G.P.Jathunarachchi Thursday, 26 August 2021 09:19 PM
Sakala Bujan Statement !!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

