සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවා 48.1ක දී සියලු දෙනා දැවී ලකුනු 246ක් රැස්කිරීමට සමත්විය.
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඉදිරිපස ඇති වූ ගින්න මේ වන විට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතී. කාළගුණික තත්වයේ වෙනස් වීම මත දැඩි වූ සුළං ප්‍රවාහය මෙලෙස ගින්න තවත් වර්ධනය වීමට හේතුවී ඇති අතර, මේ වන විට නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සතුව පැති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි නවීන පහසුකම් වලින් සමන්විත නිවස ඔහු වෙන්දේසියේ අලෙවි කර තිබේ.
Read Moreදිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අලුතින් හුදකලා කර තිබේ.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ගේ පවුල් 65 ක පුද්ගලයන් 276 අද (25) වනවිට අවතැත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
Read Moreඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ ප්‍රාන්ත සහ නගර ආශ්‍රිතව මසකට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් සීමාවන් මෙන්ම, අවශ්‍ය සෞඛ්‍ය යටිතල පහසුකම් කඩිනමින් සපයා ගැනීමට ක්‍රියා කිරීමද මේ ආකාරයෙන් ආසාදිතයන් ක්‍රමයෙන් අඩුවීමට හේතුව බව සඳහන් වෙයි.
Read Moreකොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අද (25)දා දහවල් වන විට මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වන විට මරණ 57 දක්වා ඉහළ ගොස් ඇති බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි.
Read Moreඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රුපියල් මිලියන 13ක් වටිනා PCRපරික්ෂණ කට්ටල 4700 ක් අද දින (25) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම සිදු කරන ලදි.
Read Moreබස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද ක්‍රියාත්මක කිරිමට සිටි වැඩ වර්ජනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ පැවති සාකච්ජාවකින් අනතුරුව අත්හිටවු බව ආරංචි වෙයි.
Read Moreමෑත කාලයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය පිරිහී ඇති බවට කිසිදු සැකයක් නොමැති බවත්, යම් පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහි පුද්ගලික පහරදීම් සහ මඩ ගැසීම් සිදුකිරීම ඇතැම් පුද්ගලයින්ට අනුව සාධාරණ සහ පිළිගත හැකි ක්‍රියාවක් වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreජාතික පාසල් දහස ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාතේ පාසල් 114ක් ජාතික පාසල් බවට පත් කිරීමට මේ වන විට අනුමත වි ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
Read More(FULL LIST)අතුරුගිරිය අන්තර් හුවමාරුව හා නව කැළණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරන ලබන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් චීනයේ චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
Read Moreඇමෙරිකාවෙන් රු.මිලියන 13ක PCR පරීක්ෂණ කට්ටල 4700ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (25 දා) කටයුතු කළේය.
Read Moreඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,970 දෙනාගෙන් වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read Moreසමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර හා ඔහුගේ බිරිදට කොවිඩ් ආසාදිත බවට හදුනාගෙන තිබේ.
Read Moreබස්නාහිර පළාතේ කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,787ක්) වන අතර, එමගින් සෞඛ්යාරක්ෂක, ශ්‍රී ලාංකීය ප්‍රජාවන් අතර සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය සහ ස්ථාවරත්වය මෙන්ම, ආර්ථිකය යළි ගොඩනැවීම ආදියද ඉලක්ක කර තිබේ.
Read Moreකොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා තිබු සංචරණ සිමාව (25) දින අලුයම සිට ලිහිල් කිරිමත් සමග හැටන් නගරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමට පැමිණි හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ට දැඩිව සංචරණ නිතිය ක්‍රියාත්මක කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කරනු ලැබුහ.
Read Moreදිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ ගංඟා කිහිපයක ජල මට්ටම හෙළ ගොස් අවධානම් මට්ටමට පැමිණ තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමුවිම නිසා තාවකාලිකව වසා දමා ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතනයෙන් සහ හුදකලා කර ඇති තලවකැලේ සෙන් කුම්බ්ස් වතු යායෙන් නව අසාදිතයන් 29 දෙනෙකු (24) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව හදුනාගත් බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
Read Moreසංචරණ සීමා පැනවීමට සමගාමීව මත්පැන් හල් වසා තැබීමට ගත් තීරණය සුපිරි වෙළඳසැල්වලටද අදාළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreකොළඹ වරායට නුදුරින් ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිපිරීමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
Read Moreමධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇඳ හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කිරීමටජලාශභාර ඉංජිනේරුවරුන් විසින් අද (25) පියවර ගෙන තිබිණි.
Read Moreචීන රජය විසින් ප්රදානය කරන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් අද දිනයේ ශ්‍රි ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
Read Moreමාලි ජනාධිපති බහ් නදව්, අග්‍රාමාත්‍ය මොක්ටාර් ඕවාන් සහ ආරක්ෂක ඇමති සොලෙයිමාන් ඩුකෝර් යන අය අත්අඩංගුවට ගත් එරට හමුදාව, බමාකෝ අගනුවරින් පිටත කැටිහි පිහිටි හමුදා කඳවුරකට ඔවුන්ව රැගෙන ගොස් ඇත්තේ රජයේ අමාත්‍ය මණ්ඩල හා ඉහළ ධුරයන් පිළිබඳ සංශෝධනයකදී හමුදා සාමාජිකයන් දෙදෙනෙකුට සිය ධුරයන් අහිමි වී පැය කිහිපයකට පසුව බවද සඳහන් වෙයි.
Read Moreරත්නපුර මුවගම ජල මාපකයේ කලුගඟේ ජල මට්ම අද (25දා) අලුයම 5.30 වනවිට මීටර් 07.7 දක්වා ( අඩි 25 අඟල් 03) දක්වා ඉහළ ගොස් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිබී තිබේ.
Read Moreනිරෝධායන නීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 745ක් ඊයේ (24) දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreතවත් කොවිඩ් අසාදිත මරණ 33ක් වාර්තා වි තිබේ
Read More