සංචරණ සීමා උල්ලංඝනය කරමින් වාහන පදවන පිරිස් නිරෝධායනය සඳහා යොමුකිරිමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට (ජූනි 08 වැනිදා) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
Read Moreවසංගතය පාලනය හමුවේ සාර්ථක වුවද, එන්නත්කරණයේදී ඔස්ට්‍රේලියාව සෙසු ධනවත් රටවල් තරම් වේගවත් නොවීම හේතුවෙන් වර්තමාන කොවිඩ්-19 ආසාදන පොකුරු සමග යම් තිගැස්මක් ඇති කර තිබේ. මේ තත්ත්වය තුළ දැන් ඔස්ට්‍රේලියාව එරට ජනතාව කඩිනමින් එන්නත්කරණයට ලක්කිරීමට වැඩසටහන් ආරම්භ කර තිබේ.
Read Moreමධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද දක්වා වූ පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 339දෙනෙකු වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාත තුලින්මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිත සංඛ්‍යාව 20694 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව විසි දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreයානය හා ගුවන් නියමුවන් දෙදෙනා නිරුපද්‍රිත බවත් ගුවන් නියමුවන්ග් දක්ෂතාවය මත ඇති වීමට ගිය අනතුරක් වළක්වාගැනීමට හැකිවූ බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.
Read Moreවරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අල්ගම , ඉහලගම සහ බඹරගල ඇතුළු ප්‍රදේශ රැසකට පසුගිය දෙදින කාලය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයෑමේ අධි අවදානමක් මතුව ඇත .
Read Moreනව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත සකසන නව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද ආරම්භ වේ.
Read Moreපසුගිය සතියක කාලය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන ලද කෝවිඩ් 19 මරණ පිළිබඳ දත්ත විශ්ලේෂණයේදී දිනක් තුළ වැඩිම කෝව්ඩ් 19 මරණ සිදු වී ඇත්තේ මැයි 31 වැනිදා බව පෙනී යයි. එම මරණ ගණන මේ දක්වා ( අවසන් නිවේදනය නිකුත් කළ 06 වැනිදා දක්වා) 50කි.
Read Moreඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් ආසාදියන් 2976ක් වාර්තා වූ අතර එයින් ආසාදිතයන් 805ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.
Read Moreකොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා දිවයින පුරා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreපාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreප්‍රංශ නාවිකයින් පැමිණෙන නැව් කොළඹ වරායට පැමිණීමෙන් මිලියන 125ක් හා හෝටල් ගාස්තු ඇතුළුව අනෙකුත් ආදායම් ලෙස මිලියන 125ක් ලෙස මිලියන 250ක සම්පූර්ණ ආදායමක් මෙරටට හිමිවන බව ද වාර්තා වේ.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදන පද්ධතිය විශ්ලේෂණයට තවත් කණ්ඩායමක් අනියුක්ත කිරීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreපානදුර උතුර පොලීසිය කළ ජංගම මුර සංචාරයකදී සංචරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වත්තපොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අවුරුදු 48ක් පුද්ගලයෙකු මිය යෑම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද උදෑසන වන විට මරණ 17ක් වාර්තා වී තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. මේ අතර ආපදාවට ලක්ව ඇති මුළු පවුල් ගණන 67,613ක් වෙයි.
Read Moreදිස්ත්‍රික්ක 11කට අයත් ග්‍රාම නිලධාරි වසම් 77ක් හුදෙකලා බවින් ඉවත් කර තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමේදී තම කමිටුව සියලුම ක්‍රීඩකයන්ට උපරිම සාධාරණයක් කර තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම ක්‍රීඩකයෙකු සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා ’අද’ට පැවසීය.
Read More#BringBackOurGirls ව්‍යාපාරයට මුල පිරූ බෝර්නෝ ප්‍රාන්තයේ චිබොක්හි පාසලකින් 2014 වසරේදී සිය ගණනක් දැරියන් පැහැරගෙන යාමෙන් පසුව බොකෝ හරාම් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම ගෝලීය අවධානය දිනා ගත්තේය. එම දැරියන්ගෙන් බොහෝ දෙනෙකු තවමත් අතුරුදන්ය.
Read Moreකොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.
Read Moreසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ට ආදාළ නිරෝධායන ක්‍රමවේදය යාවත්කාලීන කර තිබේ.
Read Moreනිරෝධායන නීතිය උල්ලංඝන කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුඝ පුද්ගලයින් 913දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
Read Moreනව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය සහ කොළඹ සහ මහනුවර නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම් ඉදි කිරීමේ සමාරම්භය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07දා) ඇාරම්භ කරන බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.
Read Moreහැරී කුමරු සහ මේඝන් කියා සිටියේ තම දෙවැනි දරුවාට ලිලිබෙට් යන නම නම තබමින්, ඇගේ මැද නම ඩයනා යන්න තෝරාගෙන ඇත්තේ ඇගේ ආදරණීය අභාවප්‍රාප්ත ආච්චි අම්මා වන වේල්ස් හි කුමරියට ගෞරවයක් වශයෙන් බවයි.
Read Moreදිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි මවුවරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreනායයෑම් ලක්ෂණ පිළිබද තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි.
Read Moreඅද දින තවත් කොරෝනා ආසාදිතයින් 1,055 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,976 කි.
Read Moreගිනි ගැනීමෙන් ආපදාවට ලක් වු MV X-PRESS PEARL නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වේදැයි පරීක්‍ෂා කිරීම සදහා නාවික හමුදා කිමිදුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් අද (06) විශේෂ කිමිදුම් මෙහෙයුමක නිරත වන ලදී.
Read More2021 වසර අවසානයේදී ඉන්දියාවට පහර දිය හැකි කොවිඩ්-19 තෙවැනි රැල්ලක් ගැන විද්‍යාඥයන් අනතුරු අඟවා ඇති අතර, එය දරුවන්ට වැඩි බලපෑමක් ඇති කරනු ඇති බව වසංගත රෝග විද්‍යාඥ සහ මහාචාර්ය වෛද්‍ය ගිරිදාර් බාබු පවසයි.
Read More