ඩෙල්ටා ආසාදිතයෙකුගෙන් වාතයට එක්වන වෛරස ප්‍රමාණය සියගුණයක්
ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයකුට වඩා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයෙකුගේ වෛරස් ප්‍රමාණය වාතයට එක් වීම සියගුණයකින් ඉහළ බව සෞඛ්‍ය අංශ පවසා සිටියි.
ශරීරයට ඇතුළු වීමෙන් පසු දිනයක් දෙකක් ඇතුළත් වෛරසය ශරීරය තුළදී විශාල වෛරස ප්‍රමාණයක් ජනනය කරන බව මේ පිළිබඳව අදහස් පළ කළ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසා සිටියේය.
ශරීරය තුළ වෛරස ප්‍රමාණය වැඩිවීම තුළ සංකූලතා ඇති කිරීමේ හැකියාව ද ඉහළ බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේය.
popular news
-
Kumar Monday, 16 August 2021 12:19 AM
Delta prabedaya chinayata paminiye rusian sancharakayek samaga guan yanayakin bawa chinaya pawasanawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

