saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6851 hours ago

LATEST

නිරෝධායන නීති කැඩු 1,028ක් අත්අඩංගුවට

calendar_today 2021 ජුනි 08 - 07:09 remove_red_eye - 96  

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 1,028 දෙනෙකු ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවඩ් මරණ සංඛ්‍යාව 1789ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් හඳුන්වාදුන් නව කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතනය අතර එකඟතාවයට පැමිණීමට නොහැකිවීම පිළිබඳව කනගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

එන්නත් ලබාගැනීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පොලිස් නිලධාරින් කිහිප දෙනකු ද පැමිණ සිටි අතර වැඩි පිරිසක් ව්‍යාපාරිකයෝ සහ වෛද්‍ය පවුල්වලට සම්බන්ධ ඥාතින් බව ඔවුන්ගේ කතා බහෙන් පැහැදිලි විය.

Read More

වසංගත තත්ත්වයේදී හෝ වේවා ආපදා තත්ත්වයකදී හෝ වේවා ජනතාව සමග ඒකී අභියෝගය භාර ගැනිමට රජයක් ලෙස සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගරයට වූ හානිය වන්දියකින් මැනිය නොහැකිබව අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා පවසයි. ලෝක සාගර දිනයට පණිවුඩයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි. සාගරයට අපද්‍රව්‍ය එක්වූ පසු ඒවා නිවැරදි කිරීමට ගත හැකි පියවර සීමාසහිත බවත් එම බලපෑම මත්ස්‍යයන් ඇතුළු සමුද්‍රීය ජීවීන්ටත් මුළු මහත් සමුද්‍රීය පරිසර පද්ධතියටත් සෘජුව බලපාන බවත් ඔහු පවසයි.

Read More

හෙට සහ අනිද්දා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල යළි වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අද තවත් කෝවිඩ් ආසාදිතයින් 650 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්​ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,610ක් වෙයි.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පිරිස 19ක් දක්නා ඉහළ ගොස් තිබේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයන් 1,670 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කෝවිඩ් ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 176,045 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බැංකොක් නුවර එන්නත්කරණය කළ රියදුරෙකු ධාවනය කළ ටැක්සි රථයට ගොඩවූ මගියෙකු වන කැනොක්වාන් සත්තවොං පැවසුවේ, ’’රියදුරන්ට සම්පූර්ණයෙන්ම එන්නත ලබාදුන් විට මෙවැනි ප්‍රවාහන මාධ්‍යයන් සඳහා වැඩි ආරක්ෂාවක් දැනෙනවා. ඒ සමගම මගීන් වශයෙන් අපටද එහි ගමන් කිරීමට වැඩි විශ්වාසයක් ඇති කරනවා.’’ යනුවෙනි.

Read More

පරීක්ෂණ අවසන් වන තුරු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ආරක්ෂාව සපයන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නාවික හමුදාපතිට නියෝග කර ඇත.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 86 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

රටපුරා ජාතික පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරිමේ වැඩසටහන මේ මස 10 වැනි දා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

Read More

නිරෝධායන නීති වලට යටත්ව සියලු බැංකු ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දී ඇ​ත. ඒ අනුව, සියලු බැංකු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මහ බැංකුව සදහන් කර සිටියි.

Read More

අද දිනයේදී අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 1960ක් වාර්තා වීමෙන් පසුව දිවුලපිටිය ආසාදිතයාගෙන් පසුව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 200614කි.

Read More

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID), ප්‍රදාන මගින් ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර ගැනේ.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 1,960 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

තොග වෙළදාම සඳහා සියලුම ආර්ථික මධ්‍යස්ථානය හෙට (8)සහ (9) යන දෙදින පුරා විවෘත වෙයි.

Read More

පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂාවත් සමග තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි ජලය මිශ්‍රිත තෙල් පිරිසිදු කිරීමට භාවිතා කරන පවිත්‍රාගාර පද්ධතියක් වැසි ජලයෙන් පිරී පිටාර ගැලීම නිසා ජලයට තෙල් මිශ්‍රවීමක් සිදුවිය.

Read More

රජය විසින් ලබාදෙන රුපියල් 5000 දීමනාව නොලැබුණු කැම්පනේ ප‍්‍රදේශයේ කාන්තාවගේ පොලූපහරකට ලක්වු සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අද දහවල් කොළොන්න මූලික රෝහලට ඇතුළත් කළ බව පනාමුර පොලීසිය පැවසුවේය.

Read More

ගංවතුරෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක් යොදවා තිබෙනවා.

Read More

පවතින අහිතකර කාලගුණ තත්ත්වය මත කුඩා ළමුන් අතර ශ්වසන රෝග පැතිරිය හැකි බැවින් ඔවුන්ව ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේය.

Read More

බලංගොඩ ඇඟලුම් කම්හලේ හපුතලේ පහළ පිටරත්මලේ කොරෝනා පොකුර අද (7) දින වන විට 33 දක්වා ඉහළ ගොස් ඇති බව හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය.

Read More

පවතින තත්ත්වය හමුවේ පාසල් ආරම්භ කිරිම පිළිබදව ආරම්භ කිරිම පිළිබදව මෙතෙක් තිරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් ප්‍රකාශ කළේය.

Read More

ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාතුව අත්සන් කිරීමට එකඟ වී තිබේ. ඒ ක්‍රිකට් ආයතනය හා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවති උණුසුම් සාකච්ජා වට කිහිපයකින් අනතුරුවය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (07දා) හදිසි විධායක රැස්වීමක් කැඳවා තිබේ. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවූ අතර එහිදී තීරණය කර ඇත්තේ අද පස්වරු 3.00ට පෙර ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුව අත්සන් නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වසර තුනක ක්‍රිකට් තහනමක් පැනවීමටයි.

Read More

කෙසේ වෙතත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටියේ මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්, තාක්ෂණික කමිටුවේ සමාජිකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරීන් කිහිප දෙනෙකු අතර ටාජ් සමුද්‍රා හෝටලයේ දැඩි උණුසුම් සාකච්ඡාවක් සිදුවන බවයි. දෙපාර්ශවයම මේ අවස්ථාව වනවිටත් කිසිම එකඟතාවයකට පැමිණ නොමැති බවද වාර්තාවේ.

Read More

අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදා හරින, ප්‍රකාශයට පත්කරන අය අත්අඩංගුවට ගැනීමට අද සිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

සංචරණ සීමා උල්ලංඝනය කරමින් වාහන පදවන පිරිස් නිරෝධායනය සඳහා යොමුකිරිමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.