නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 234 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගනන 4996 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
බදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් ආසාදිත නේවාසික රැදවියන් 45දෙනෙකු අද (6) වනවිට හමුවීඇතැයි බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පැවසීය .
Read Moreරත්ගම කන්දේගොඩ ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩි තබා තිබේ.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයෙන් (04) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 23 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.
Read Moreදිවයිනේ පළාත් කිහිපයක පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇතිවූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreකොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව මේ වන විට මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වොයිස් ඩේටා රෙකෝඩරය (VDR) යන්ත්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreසංචරණ සීමා ක්‍රියාත්මක කළ දිනයේ සිට පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ වැඩිම මාරක අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
Read Moreචීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 ක් අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.ඩ
Read Moreසංචරණ සිමා බල පැවැත්වෙන කාලසිමාව තුළදි කොළඹ නගරයට ඇතුළු විමට මෙතෙක් ලබා දුන් එක් දිනකට පමණක් සිමා වන ස්ටිකර් ක්‍රමය වෙනුවට හෙට සිට නව ස්ටිකර් ක්‍රමයක් හදුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read More’’ලබන වසර අවසන් වනවිට ලොවටම එන්නත් කිරීම වෛද්‍ය ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය වනු ඇති’’ බ්‍රිතාන්‍ය අගමැති ජොන්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. ’’මේ භයානක වසංගතය අවසන් කිරීම සඳහා අප හා එක්වන ලෙස මම මගේ සෙසු G7 නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයෙන් අහිමි වූ විනාශය නැවත සිදුවීමට අපි කිසි විටෙකත් ඉඩ නොතැබිය යුතුයි.’’
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පිරිස 995ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreඅද තවත් කොවිඩ් මරණ 40ක් තහවුරු කර ඇත. ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,696ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreදකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 16,419ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreඅධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 09 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නාය යෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ මියගිය පිරිස 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅද දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගෙන තිබේ. අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය වෙනත් රටවලට තර්ජනය කර බේරී යාමට තරම් තමන් බලවත් යැයි සිතීම වැරැද්දක් බවත්, සෝවියට් සංගමයේ බිඳ වැටීමටද එම වැරැද්ද හේතු වූ බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධාරණය කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය බවට පත් වෙමින් , කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreමාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට අද පෙරවරු 6.10ට පමණ පස් කන්දක් නාය යෑම හා ගල් පෙරලීම නිසා එම නිවසේ වාසය කල එකම පවුලේ සිව් දෙනෙකු මිය ගියේය.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය රෝග පාලනය හා සහන සැලසීම වෙනුවෙන් රුපියල් බිලියන දෙසිය අසූ හයක මුදලක් රජය මේ වන විට වැය කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.
Read Moreඅද දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreදිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 183,000 කට අධික පිරිසක් පීඩාවටපත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වි රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1851 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreජුනි 08 දා සිට ලාංකිකයන්ට නැවත දැනුම් දෙන තුරු එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර නොදෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කරයි.
Read Moreඑළඹෙන 2022 වර්ෂයේ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැණීමේ පාපන්දු තරගාවලියේ ලෙබනනය සමගින් පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ගෝල 3-2 ක පරාජයක් හිමිවිය. තරගාවලියේ ආසියානු කලාපයේ එච් කාණ්ඩයේ (දෙවැනි වටයේ) තරගයක් ලෙසින් මෙය අද (05දා) දකුණු කොරියාවේදී පැවැත්විණි.
Read Moreඅධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පුද්ගලයින් 04 ක් මිය ගොස් තවත් පුද්ගලයින් 07ක් අතුරුදන් වී තිබේ.
Read Moreකැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.
Read More(LONG READS) කෝවිඩ් 19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ටෝකන් ක්‍රමවේදය මගින් එන්නත්කරණය සිදුකිරීම සාර්ථකද අසාර්ථකද යන්න පිළිබදව අපි විද්වතුන් කිහිපදෙනෙකුගෙන් අදහස් විමසීමක් කළෙමු.
Read Moreකෘතිම පොහොර හා කෘෂි රසායන ආනයනය තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හරිත ආර්ථිකයකට හා සෞඛ්‍ය සම්පන්න ජන සමාජයකට ඉවහල් වන අතර දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අභිලාෂයන්ට සහාය දෙනු ඇතැයි ජනාධිපතිත විසින් සඳහන් කරනු ලැබිණ.
Read More